1. Challenger SRT8

    මම තීරණය කළා මේ පාර ජන්දේ නොදා ඉන්න

    මචං ඡන්දෙ දාපං. නැත්තං ගමේ උන් උබව කොන් කරයි ඡන්දෙ දාපු නැති එකා කියලා.
  2. Challenger SRT8

    දේශපාලන කොමඩියක් බලන්න කැමති උන් මේක බලපං . . 😁

    අන්න දුමින්ද නාගමුව ගෙන්නලා. ඒකත් ආතල් ඇති
  3. Challenger SRT8

    චන්දෙ දෙන්න එකෙක් නැත්නම්

    එකටනේ අපේක්ෂකයෝ 39ක් ඉන්නෙ.
  4. Challenger SRT8

    PAYE බද්දේ සීමාව රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ දෙක දක්වා වැඩි කරනවා - අනුර

    මේ වගේ දේවල් තමා මාධ්‍ය වල ප්‍රශ්න කරන්න ඕනි. නැතුව වල්පල් ඕපාදූප නෙවේ.
  5. Challenger SRT8

    WTF Did I just Watch?! 😟

    නඩු දාල නැද්ද
  6. Challenger SRT8

    ප‍්‍රධාන අපේක්‍ෂකයන් අතර විවාදයක්.. සියළු නාලිකා ඔස්සේ සජීවීව..

    නෑ ඔය ලෙවල් එකේදි අපි ඔක්කොම එක පැත්තෙ අනුර අනිත් පැත්තේ කිව්වොත් අනුරට තමා ඡන්දෙදි වාසි. සිරසෙ සටනට එන උන් උනත් ඒ තරම් යන්නේ නෑ
  7. Challenger SRT8

    ප‍්‍රධාන අපේක්‍ෂකයන් අතර විවාදයක්.. සියළු නාලිකා ඔස්සේ සජීවීව..

    එන අය සුදුසුකම් පෙන්නන්න ඕනි කියල මුලින් ඔක්කොම දාලා සමීක්ෂණයක් කරනවා. එකෙන් මුල් 5 ගන්නවා. නැත්තම් 500ක් අත්සන් අරන් මුලින්ම එන 5ට තමා අවස්ථාව දෙන්නේ වගේ නීතියක් දානවා
  8. Challenger SRT8

    ප‍්‍රධාන අපේක්‍ෂකයන් අතර විවාදයක්.. සියළු නාලිකා ඔස්සේ සජීවීව..

    ගියපාර එක ගෝටා ආවේ නෑ. අන්තිමට ගෝටා ජනාධිපති වෙලා ලංකාවට හිකූන ගියපාර තිබ්බ එකත් මෙලෝ වැඩක් නෑ. ඒක විවදෙකුත් නෙවේ. මේ පාර එක හරියට කලොත් හොදයි
  9. Challenger SRT8

    කැබිනට් එක අඩුම මොන ආන්ඩුවක් ආවමද ?

    කැබිනට් එක අඩුකරලා ජනාධිපති උපදේශක වැඩි කරනවා
  10. Challenger SRT8

    Live! මාලිමාවේ මාධ්‍ය හමුව

    මේ කියන පොයින්ට් එකෙන් හිතලා තිබ්බෙම නෑ රනිල් ස්වාධීනව එනවා කියන්නේ කිසිම කෙනෙක්ට බැඳිලා නෑ. Unp එකට බදිලත් නෑ දැන් වගේ. මිනිහට හිතුන දෙයක් කරකි. හ්ම්ම් ඒක හිතන්න ඕන දෙයක් ද
  11. Challenger SRT8

    දේශපාලන කොමඩියක් බලන්න කැමති උන් මේක බලපං . . 😁

    මම පාටලී, හර්ෂ එක්ක තිබ්බ what if බැලුවේ නෑ. නමුත්, හරිනී එක්ක තිබ්බ එකෙන් පේන්නේ npp නෙවේ මංජු නිශ්ශංක නේ හිටියේ. පොර පක්ෂෙකුත් සෙට් කරගත්ත පළාත්සභා ඡන්දයට. ඒක රනිල් තිබ්බෙ නෑ නේ. ජනාධිපති ඡන්දෙ කොහොමත් පරදින නිසා මිනිස්සුන්ගේ බදු මුදල් විනාශ නොකර පැත්තකට වෙන්න ඇති. සමහර අය නම් මහමැතවරණය ටාගට්...
  12. Challenger SRT8

    චන්දෙ දාන්න ඔනී

    ඡන්දෙ ලං වෙලා මැකෝ ඕවා ගැන දැනුවත් කරයි
  13. Challenger SRT8

    සුහදශීලී ආමන්ත්‍රණය NPP?

    Npp කරන්න යන්නේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් ද, ඉස්කෝලයක් ද, පංසලක්ද
  14. Challenger SRT8

    කතිරේද මනාපද

    එහෙම වෙන්නේ සජිත් vs රනිල් අන්තිම අපේක්ෂකයෝ උනොත්.
  15. Challenger SRT8

    කතිරේද මනාපද

    කටුගනව කියලද කියන්නේ
  16. Challenger SRT8

    කතිරේද මනාපද

    වැඩක් නෑ නේ බං. සිලෙට කතිරෙ ගැහුවම ඇති. දිලිත් ට මනාප ගණන් කරන්නේ නෑ නෙ. 2 ගහන්න ඕනි රනිල්, සජිත් හෝ අනුර.

    No contents