Imf ගිවිසුම පටන් ගත්තේ බැසිල්ගේ කාලේ, ඊට පස්සේ ශේමසිංහ, මහ බැංකු අධිපති නේද ඕක බැලුවේ. රනිල් මොකද කලේ.
Imf කරන්න කියපු දේවල් හරියට කාලෙත් නෑ නේද. පස්සේ කළා ද දන්නේ නෑ නමුත් ඒ දවස් වල නිව්ස් ගියේ බාගයක් විතර කරලා නෑ කියලා.
සමහර මිනිස්සු තමං ව රිප්ලස් වෙයි කියලා තමං කරන දේ හෙන සිරියස් දෙයක්, එක...