1. C

    'මම' ඉන්නේ කොහෙද?

    හරි එහෙනම් අපිට කෙලින් උත්තරයක්‌ දෙන්නකෝ!! මම ඉන්නේ කොහෙද??
  2. C

    අතිශ්‍ය භයානක හීන

    මම දැක්ක හීනයක්‌ කියන්නන්කෝ මේක මං පොඩිකාලේ, අවුරුදු 10 විතර වෙනකොට දැක්ක එකක්. ඒක මිනිහෙක් පිටිපස්ස හැරුන, එතකොට තව මිනිහෙක් භයානක විදිහට හිනා වුනා, එත් එක්කම අර පිටි පස්ස බැලුව මිනිහගේ ඔලුව කඩන වැටුන, එකපාරම මට ගැස්සිලා ඇහැරුනා. short and sweet
  3. C

    Favorite Philosophy

    දානයක් දෙනකොට ඉතා සතුටු සිතින් දෙන්න ඕනේ.ඊට පස්සේ ඒක ගැන නැවත ආවර්ජනා කරමින් සතුටුවෙන්න ඕනේ. තමන් දානය දීමේ ආනිසංස ගැන දැනගෙන හිටියොත් වඩා හොඳයි.
  4. C

    'මම' කියන්නේ සිතටද?

    විඥානය මම කියල ගත්තොත් සක්කාය ධිට්ටිය වෙනවා. එතකොට සිත කියන ඒක මම කියල ගත්තොත් ඒක සක්කාය දිට්ටිය ද කියන එකයි ප්‍රශ්නය
  5. C

    'මම' කියන්නේ සිතටද?

    සක්කාය දිට්ටිය කියන්නේ රූපය මම හෝ වේදනාව මම හෝ සඥා ව මම හෝ සංස්කාර කිරීම මම සහ විඥානය මම යන විදිහට ගැනීමයි.
  6. C

    'මම' කියන්නේ සිතටද?

    'මම' කියන්නේ සිතටද? අපේ සිත තමයි භවයෙන් භාවයට ගමන් කරන්නේ. මම මැරුනු පසු මාගේ සිත වෙනත් මව් කුසකට යයි. එතකොට මගේ unique identity ඒක මගේ සිතයි. මම කියන්නේ සිතටයි. මේක හරිද? මේක සක්කාය දිට්ටිය ද?
  7. C

    Surangana Katha Rupavahini OLD

    සිංහල හඬ කැවීම් එක්ක තියෙන කොට තමයි මරු. ඒක නියමෙට තියෙනවා
  8. C

    Surangana Katha Rupavahini OLD

    හිම කුමරිය (Snow Queen). Lee Remmick was the actreess for Snow Queen, she passed sway in 1991.
  9. C

    Surangana Katha Rupavahini OLD

    Hans Christian Anderson ගේ කතා, එතකොට අර හිම කුමරිය, ඇලඩින් ,පිනොකියෝ, තව කතාවක් තිබ්බේ අර රොබින්සන් අන්දරය කියල. කොහොම හරි මම කියන්නේ 1997 1998 1999 2000 2001 වගේ කාල වල මරු ඒවා ගියා රූපවාහිනියේ. ඒකාලේ මතක වෙන කොට ආතල්.
  10. C

    දුක් විඳින ආත්මයට ආදරණීය භාවනාවක්

    stress reduction නේ ඕක නේද? ඇත්තටම හිතේ දුක හංගගෙන ඉඳල අඩන එකේ තේරුමක් නෑ. එකෙන් ප්‍රශ්නේ විසන්දෙන්නෙත් නෑ නේ
  11. C

    'මම' ඉන්නේ කොහෙද?

    එහෙනම් කියමු බලන්න උත්තරේ , මම 1) ඇත 2)නැත 3)ඇත්තේද නැත 4) නැත්තේද නැත මේ ටිකෙන් මොකක්ද?
  12. C

    'මම' ඉන්නේ කොහෙද?

    ගිනි බෝලයක් කරකවනකොට එතන ගිනි වළල්ලක් පේනවා. කෙනෙක් ඇහුවොත් එතන ගිනි වළල්ලක් තියෙනවාද කියල, 1) එතන ගිනි වළල්ලක් නෑ, කිව්වොත් එතකොට එයා කියයි, එතකොට අර පෙන්නේ, කොහොම හරි එතන ගිනිවලල්ලක් තියෙනවනේ කියල. 2) එතන ගිනි වළල්ලක් තියෙනවා කිව්වොත්, එතකොට එයා කියයි, අය්යෝ එක මායාවක් නේ කියලා. හැබැයි...
  13. C

    'මම' ඉන්නේ කොහෙද?

    මම කියල කෙනෙක් ඇත්තෙත් නෑ, නැත්තෙත් නෑ. රූප වෙනස්වේ, වේදනා වෙනස්වේ, සඥා වෙනස්වේ, සංස්කාර වෙනස්වේ, විඥානයත් වෙනස්වෙමින් පවතී. හරියට ගිනි දැල්ලක් වගේ. අපි ඉටිපන්දමක් උදාහරණයට ගමු. එකේ ගිනි දැල්ලක් පත්තුවේ වී තිබෙන වා යයි සිතමු. ඒ ගිනි දල්ල මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙමි පවතී. එතන ගිනි දැල්ලක්...
  14. C

    Broken Angel Girl

    මචන් මේ කෙල්ල ඉරාන් වලින් නේද? ඉරාන්, ලෙබනන් වගේ මැද පෙරදිග රටවල් වල ඉන්න කෙල්ලෝ හරි ලස්සනයි.
  15. C

    කවුද ශක්තිවන්ත?????

    කවුද ශක්තිවන්ත????? කවුද ශක්තිවන්ත????? http://www.youtube.com/watch?v=oBtMoB2FCpc හොඳ නම් රෙප් !!!
  16. C

    බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

    ආසාවන්ගෙන් බොහොම පරිස්සන් වෙන්න ඕනේ. මේක බලන්නකෝ. ආසාවන් නිසා මෝහය හටගනී කියන්නේ ඇත්තනේ !!! http://www.elakiri.com/forum/showthread.php?t=1106012
  17. C

    මෙවැනි හරකෙක් වෙන්න එපා

    අන්න ඕවගේ අපිට ජීවිතේට යමක ගන්න තියෙන දේවල් දාන ඒක ලොකු පිනක්!!:yes::yes::yes:
  18. C

    මෙවැනි හරකෙක් වෙන්න එපා

    ඔව්!!! සමාජයට පොඩිකාලේ ඉඳලාම දැම්මනම් ඔහොම වෙන්නේ නැහැ!! මේ කතාව හරි දුකයි බං. බලහල්ලකෝ 12000 විතර වියදම් කරලා calls වලට විතරක්. බලන්නකෝ ආසාවන් වල හැටි. ආසාව නිසා මෝහය හටගන්නවා කියන්නේ විහිලුවට නෙවෙයිනේ!!!
  19. C

    ape rate minissu

    මේකයි!!! ලෝකේ හැම ජාතියකම හොඳත් තියෙනවා නරකත් තියෙනවා. පොඩ්ඩක් බලන්න සුනාමි එක වෙලාවේ, අපේ මිනිස්සු කොච්චර එකමුතුව සමගියෙන් අනාත වූ ජනතාවට උදව කලාද කියල. අනික් ඒක තමයි යුද්ධය ඉවර වුන වෙලාවේ මිනිස්සු අර අනාත වෙලා ඉන්න ජනතාවට කොච්චර උදවු කලාද.මිනිස්සු කාම බීම ගොඩ ගැහුවා ඇවිල්ල. අනික ඒක තමයි ලෝක...

    No contents