1) ගිරිමානන්ද සූත්‍රයේ අනිච්ච සඥා ව විස්තර කරලා තියෙන්නේ , බල්ලෙක් ඇට ගොඩකට ආසා කිරීම, හරයක් නෑ වගේ දේවල් වලින්. ඒ කියල තියෙන්නේ විපරිනාම වෙන දේවල්වලට ආසා කිරීම හරියට ඉතින් බල්ලෙක් ඇට ගොඩකට ආසා කිරීම වගේ, කොච්චර ලෙව කෑවත් එපා වෙන්නේ නෑ, ඒ මස්කට්ට නැතිවුනාම තව එකක් ලෙව කනවා, හරියට අපි ආසාවන්...