අතිශ්‍ය භයානක හීන

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    නයා හිතුවද දන්නේ නැහැ හැපින්නක් කියලා:lol::lol::lol:
    හැබැයි කොහොම වෙතත් උබේ වෙලාවට පුතේ ඒක හීනයක් උනේ

    ඔව් බං..
    මට පාන්දව 3.40ට විතර ඇහැරුනා එදා..
    ඊට පස්සේ නින්ද ගියෙත් නෑ..
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මම දැකපු අතිශ්‍ය භයානකම හීනය GIhan GTR ව හීනෙන් දැක්කා:eek::eek::shocked::shocked: මතක් කරනකොටත් බයයි:eek::lol::lol::lol:

    BUMP:nerd::nerd:

    :lol: අපිව හීනෙන් දැක්කත් උඹලා බය වෙනවද..? :lol:
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    මචන්ලා මෙක මම ඇත්ත්ටම දැක්ක හිනයක් ,මන් හිනෙන් දැක්කා මන් කිසිම දවසක දැකලා නැති පලාතක ලොකු බිල්ඩිමක් ලග මන් පුටු වගයක් හොද හොද හිටියා එ බිල්ඩිම ඉස්සරහා ලොකු වැවක් තිබුනා ,මෙ හිනෙන් පස්සෙ මාව ඇහැරුනා එවගෙම මෙ හිනෙත් මට හොදටම මතක තිබ්බා .එත් මන් එච්ච්ර මෙක ගන්න ගත්තෙ නැහැ මොකද මන් කවදාවත් මෙ හිනෙන් දැක්ක වගෙ පරිසර යකට ගිහිල්ල තිබ්බෙ නැහැ .එ වගෙම මන් කිසිම දවසක ප්ලස්ටික් පුටු වතුර බටයක් අරන් හොදලාත් තිබුනෙ නැහැ.මෙ නිසම කාලයත් එක්කම මට මෙ හිනය අමතක වෙලා ගියා
    ඉට අවුරුදු 2 කට විතර පස්සෙ මම පිටරට රැකියාවකට අවා. මට පොඩි part time job එකක් හම්බඋනා..ලොකු වැවක් ලග තියෙන හොටලයක. මුල්ම රාජකරිය උනෙ වතුර බටයක් අරන් ප්ලස්ටික් පුටු හොදන එක.:sorry:
    මෙ හොදන එක කරන ගමන් මට එක පාරට මතක් උනා මන් මෙ සිද්දිය මෙ විදිහටම හිනෙන් දැක්කා නෙද කියල්ලා ඇත්තටම මම හිනෙන් දැකපු විදිහයි එවෙලෙ මන් හිටපු තැනයි කරපු වැඩෙයි 100% සමානයි .අනික මම මෙ හිනය දැකපු කාලෙ මන් රටකට යනවා කියලා හිනෙන් වත් හිතලා තිබ්බෙ නැහැ.
    අවන්කවම අදටත් මට සැහෙන ප්‍රශ්නයක් මන් කොහොමද ඉස්සරහ වෙන දෙයක් දැක්කෙ කියලා .
    කොහොම උනත් මෙක මට වෙච්ච ඇත්තම දෙයක් .:yes:
    අන්තිමට මෙ ලොකෙ අපිට හිතාගන්න බැරි දෙවල් කොච්ච්ර තියෙනවද කියලා හිතෙනවා
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.

    බොහෝම ස්තුතියි බෙදාගත්තට. :yes:
    නමුත් මම දකින හීන ඔය වගේ සැබෑ වුනොත් ඒක ලෝක විනාශයක් වගේ තමයි. :lol:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මචන්ලා මෙක මම ඇත්ත්ටම දැක්ක හිනයක් ,මන් හිනෙන් දැක්කා මන් කිසිම දවසක දැකලා නැති පලාතක ලොකු බිල්ඩිමක් ලග මන් පුටු වගයක් හොද හොද හිටියා එ බිල්ඩිම ඉස්සරහා ලොකු වැවක් තිබුනා ,මෙ හිනෙන් පස්සෙ මාව ඇහැරුනා එවගෙම මෙ හිනෙත් මට හොදටම මතක තිබ්බා .එත් මන් එච්ච්ර මෙක ගන්න ගත්තෙ නැහැ මොකද මන් කවදාවත් මෙ හිනෙන් දැක්ක වගෙ පරිසර යකට ගිහිල්ල තිබ්බෙ නැහැ .එ වගෙම මන් කිසිම දවසක ප්ලස්ටික් පුටු වතුර බටයක් අරන් හොදලාත් තිබුනෙ නැහැ.මෙ නිසම කාලයත් එක්කම මට මෙ හිනය අමතක වෙලා ගියා
    ඉට අවුරුදු 2 කට විතර පස්සෙ මම පිටරට රැකියාවකට අවා. මට පොඩි part time job එකක් හම්බඋනා..ලොකු වැවක් ලග තියෙන හොටලයක. මුල්ම රාජකරිය උනෙ වතුර බටයක් අරන් ප්ලස්ටික් පුටු හොදන එක.:sorry:
    මෙ හොදන එක කරන ගමන් මට එක පාරට මතක් උනා මන් මෙ සිද්දිය මෙ විදිහටම හිනෙන් දැක්කා නෙද කියල්ලා ඇත්තටම මම හිනෙන් දැකපු විදිහයි එවෙලෙ මන් හිටපු තැනයි කරපු වැඩෙයි 100% සමානයි .අනික මම මෙ හිනය දැකපු කාලෙ මන් රටකට යනවා කියලා හිනෙන් වත් හිතලා තිබ්බෙ නැහැ.
    අවන්කවම අදටත් මට සැහෙන ප්‍රශ්නයක් මන් කොහොමද ඉස්සරහ වෙන දෙයක් දැක්කෙ කියලා .
    කොහොම උනත් මෙක මට වෙච්ච ඇත්තම දෙයක් .:yes:
    අන්තිමට මෙ ලොකෙ අපිට හිතාගන්න බැරි දෙවල් කොච්ච්ර තියෙනවද කියලා හිතෙනවා
    මටත් ඔය වගේම සීන් එකක් වෙලා තියනවා. අදටත් මට හරිම පුදුමයි මම ඒ සිද්ධිය කලින් දැක්කෙ කොහොමද කියල :nerd:

    (සිද්ධිය නම් කියන්න බෑ. හැබැයි එහෙම දෙයක් ගැන මගේ හිතෙත් පොඩි අයිඩියා එකක් තිබ්බ. සමහරවිට ඒක නිසා පෙනුනද දන්නෙ නෑ;))
     
    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    මම දැක්ක හීනයක්‌ කියන්නන්කෝ

    මේක මං පොඩිකාලේ, අවුරුදු 10 විතර වෙනකොට දැක්ක එකක්. ඒක මිනිහෙක් පිටිපස්ස හැරුන, එතකොට තව මිනිහෙක් භයානක විදිහට හිනා වුනා, එත් එක්කම අර පිටි පස්ස බැලුව මිනිහගේ ඔලුව කඩන වැටුන, එකපාරම මට ගැස්සිලා ඇහැරුනා.

    short and sweet
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    මාර seen එක කියන්නේ මට පේන හීන මොකුත් උදේට මතක නෑනේ...
    හීන පේනවද නැද්ද කියලත් sure නෑ.
    :eek::eek:
     
    deepalsamantha

    Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    මටත් ඔය වගේම සීන් එකක් වෙලා තියනවා. අදටත් මට හරිම පුදුමයි මම ඒ සිද්ධිය කලින් දැක්කෙ කොහොමද කියල :nerd:

    (සිද්ධිය නම් කියන්න බෑ. හැබැයි එහෙම දෙයක් ගැන මගේ හිතෙත් පොඩි අයිඩියා එකක් තිබ්බ. සමහරවිට ඒක නිසා පෙනුනද දන්නෙ නෑ;))
    මටත් මේ වගේ අත්දැකීම් නම් ගොඩක් තියෙනවා.....
     
    Malith Sanka

    Niwan Sapa Labewa - RIP
    Sep 20, 2008
    1,076
    84
    0
    37
    irc.Station51.net
    ඔව් බං..
    මට පාන්දව 3.40ට විතර ඇහැරුනා එදා..
    ඊට පස්සේ නින්ද ගියෙත් නෑ..
    :rofl::rofl:
    මටත් ඔය වගේ සීන් වෙලා තියෙනවා බන්, ඒත් මතක නැහැ බන් :P:P
     
    derick_vegas

    Banned
    Apr 11, 2011
    246
    6
    0
    Mama minister kenek widihata janaadhipathi idiriye diwrum denawa, wimal weerawanshath hitiya ethana, eth mama gedare enne bus eke no body guards or vehicles