gayankuwait මහතාට කෙරෙන ආරාධනාවයි
අනේ මචන් වෙසක් උත්සවය වෙනුවෙනුත් තරඟයක් සංවිධානය කරපන්කෝ.:yes::yes::Dමේ අවුරුද්දේ කවුරුත් wallpaper කොම්පොටිෂොන් එක කරන්නේ නෑ උඹ වගේ දක්ෂ සංවිධායකයෙක් ඉන්න හින්ද.මම ෆුල් සපෝට්.හොරෙන් ඇවිල්ල ටැග් දාන්නෙත් නෑ කිය පොරොන්දු වෙනව.:yes::D:lol::මගේ දක්ෂතා ඉදිරිපත්...