මට මේ කතාව ඇදගෙන යන්ඩ ඕනේ නෑ.අස්සය ගියායින් පස්සේ ඉස්තාලේ වහල වැඩක් නැහැ බන්.දැන් කරන්ඩ තියෙන්නේ අඩුම ගානේ කිසිම වචනයක් කතා නොවිච්චි මෙම්බර්ස්ලගේ ත්‍රෙඩ් හාර අවුස්සල හරි උන්දාපු ත්‍රෙඩ් මොනවද කියල බලල තරඟ වලට දාන එක.ඒක අනුන්ට දාන්ඩ කිය කිය උඹල උඩබලන් ඉන්න එක නෙමේ කරන්ඩ ඕනේ.එතකොට යෝජනා නොවිච්චි...