එළකිරි ෆන් කවි - 2012 RE MIX
ඔටුවෙක් ආවයි සිලෝන් සිටන්යා
කුවෙට් රටේ නෑ වතුර රසේයා
බොක බර වූ වයි සොමියෙන් සිටි මා
කඳුලු ගැලූවයි දෙලෝ ගැබේයා........//
කුවෙට් රටට කුමකට පැමිණුනාදෝ
ගයා මගේ පණ නුඹ මොන කරනවාදෝ
එළකිරිවල ලගින්ඩ ගොස් නහීදෝ
පුQ හෝදන්නට වතුර ටිකක් ගෙනෙන් යකෝ
සලමින් නුඹේ පොඩි අත් දෙක...