Elakiri Awards 2012 - Mud Thread

Status
Not open for further replies.
Feb 8, 2012
249
38
0
එන්ඩ ගහමු මඩ.හිතේ හැටියට හිතේ තරමට බාල්දි පිටින් ගහමු මඩ සංවිධායකයන්ටත් එක්කම.:rofl::rofl::rofl:

88859146.Eiv1WDPU.jpg

couple-travel-mud-bath-vietnam.jpg

shim.gif
 
Feb 8, 2012
249
38
0
එළකිරියේ ඉන්න මොල්ලි දෙකේ කාන්තාරේ ඔටුවගේ ඔටු වැඩසටහන
:lol::lol::lol:
 
Feb 8, 2012
249
38
0
oka patan gathe kauda? gaiya neda! :rofl::rofl::rofl:

අර හම්බයන්ගේ රටේ ඉන්න මොල්ලි දෙකේ ඔටුව බන්.ඌට ගෑණි ගහල ගෙදර යන්ඩ විදිහක් නැතුව ඔෆිස් එකේලු දැන් ඉන්නේ.:angry::angry::lol::lol::lol:
 
Feb 8, 2012
249
38
0
මේකේ ඉන්න වැදගත් සාමාජිකයන්ව අමතක කරල එළකිරිය එපා කරවන මෙහෙයුමට විරුද්ධව අපි පෙළ ගැසෙමු. :yes::yes::yes:
 
Feb 8, 2012
249
38
0
කෙල්ලන් වෙනුවෙන් පX දන් දී කඩේ යන වසරේ නපුංසක චරිතය සඳහා PonkPanther නිතරඟෙයෙන් තෝරාගනිමු :lol::lol::lol::lol:
The-Pink-Panther-pink-panther-7397893-400-311.gif
 
Feb 8, 2012
249
38
0
එළකිරියේ වැදගත් මහතුන් වන Kumara 456 , MalBaba , MigaraMk වැනි තවත් නම් නොකී බොහෝ දෙනෙක් අමතක කල සහ උන්ගේ වචනයක සහයක් නැති එළකිරි ඔටු සම්මාන උළෙල වර්ජනය කරමු :angry::angry::angry::angry::rofl:
 
sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අමාරිස්;12558050 said:
එළකිරියේ වැදගත් මහතුන් වන Kumara 456 , MalBaba , MigaraMk වැනි තවත් නම් නොකී බොහෝ දෙනෙක් අමතක කල සහ උන්ගේ වචනයක සහයක් නැති එළකිරි ඔටු සම්මාන උළෙල වර්ජනය කරමු :angry::angry::angry::angry::rofl:

ඉතින් දැන් සහෝට ඒ අයව මතක් උනානේ... මෙතන කෑනොගහ මේ නූල්වලට ඇවිත් යෝජනා දෙන්නකෝ... කිසි ප්‍රශ්ණයක් නෑ... කැමති කෙනෙකුට කැමති කෙනෙක් යෝජනා කරන්න පුළුවන්...
ඔයා ඒ නම් කියපු සහ නැති අයව අදාල අංශවලට යෝජනා කරන්න... මෙන්න ලින්ක් එක http://www.elakiri.com/forum/showthread.php?t=1415356
 
Feb 8, 2012
249
38
0
කලු පූසා;12558065 said:
ehema ekak thiyenawada sammana ulelak?

තියෙනව.දිනන උන්ට දෙනව මොල්ලි දෙකේ කුවෙට් ඔටු කිරි හොටුත් එක්ක.:lol::lol::lol:
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අමාරිස්;12558076 said:
    තියෙනව.දිනන උන්ට දෙනව මොල්ලි දෙකේ කුවෙට් ඔටු කිරි හොටුත් එක්ක.:lol::lol::lol:
    :)elazzzzzzzzz karagena yanna jaya wewaa kawawath halaal naah :oo:
     
    Feb 8, 2012
    249
    38
    0
    ඉතින් දැන් සහෝට ඒ අයව මතක් උනානේ... මෙතන කෑනොගහ මේ නූල්වලට ඇවිත් යෝජනා දෙන්නකෝ... කිසි ප්‍රශ්ණයක් නෑ... කැමති කෙනෙකුට කැමති කෙනෙක් යෝජනා කරන්න පුළුවන්...
    ඔයා ඒ නම් කියපු සහ නැති අයව අදාල අංශවලට යෝජනා කරන්න... මෙන්න ලින්ක් එක http://www.elakiri.com/forum/showthread.php?t=1415356

    උන්ව යෝජනා කරන්ඩ කවුරුත් ඕනේ නෑ.උඹල දැනගන්ඩ ඕනේ උන්ගේ හිත් නොරිදෙන විදිහට කතාකරල සෙට් වෙන්ඩ..උඹලට ඕනේ උන්වනේ හැමදාම උඹල යෝජනා කරගන්නේ.ත්‍රෙඩ් දාපු උන් දැනගන්ඩ ඕනේ මෙහෙම පරණ උනුත් එළකිරියේ ඉන්නව කියල.අලුතෙන් ආපු සෙවල ගොට්ටෝ ටිකක් ලන් කරගෙනනේ උඹල හැමදාම මුදුනෝ වෙන්නේ.:angry::angry::angry::angry:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අමාරිස්;12558105 said:
    උන්ව යෝජනා කරන්ඩ කවුරුත් ඕනේ නෑ.උඹල දැනගන්ඩ ඕනේ උන්ගේ හිත් නොරිදෙන විදිහට කතාකරල සෙට් වෙන්ඩ..උඹලට ඕනේ උන්වනේ හැමදාම උඹල යෝජනා කරගන්නේ.ත්‍රෙඩ් දාපු උන් දැනගන්ඩ ඕනේ මෙහෙම පරණ උනුත් එළකිරියේ ඉන්නව කියල.අලුතෙන් ආපු සෙවල ගොට්ටෝ ටිකක් ලන් කරගෙනනේ උඹල හැමදාම මුදුනෝ වෙන්නේ.:angry::angry::angry::angry:

    මේකයි මචන් මම මේ ගයාන්ට කඩේ යනව නෙමෙයි... හැබැයි ඌ මේකෙ ඉන්න පරණඋන්ට තැන දීපු නිසා තමා පරණ උන්ට තීරණ ගන්න ඉඩ දීල තියෙන්නෙ... ගයාන් මොකා උනත් මට වැඩක් නෑ... මගේ අංශය මම උපරිම විනිවිද භාවයෙන් මම කරනවා... මමත් පරණයි තමා මොන පරණ උනත් වැදගත් වන්නේ පරණ ලොකුකම් නෙමෙයි... පහුගිය අවුරුද්දේ කරපු ලොකුකම් පමණයි...

    අනික ඕනම කෙනෙකුට ඇවිත් යෝජනාකරන්න පුළුවන්.. එකක් දෙකක් නෙමෙයි 10000000ක් උනත් පුළුවන්... මේකෙ අපිට කවුරුත් එකයි ලොකුපොඩි බල බලා ඉන්න අවශ්‍යතාවයක් නෑ කොහෙත්ම... එහෙනම් මේ හැම බම්බුවටම මුලින්ම යෝජනාකරන්න වෙන්නෙ ජීටී අයියව...

    මුලින් කරපු අය දුන්නු වැදගත් ආදර්ශ අරගෙන ඔවුන්ව සිහිකරමින් ඔවුන්ට ස්තූති කරමින් යනව මිසක් ඔවුන්ට මල් තියල වදින්න අවශ්‍ය නෑ.... එච්චරයි මට හිතෙන විදිය මම කීවෙ... මොකද මමත් එළකිරිඑකේ පරණ කෙනෙක් නිසා...
     
    Status
    Not open for further replies.