Probation period එක තියෙන්නේ පඩි අඩු කරලා දෙන්න නෙමෙයි.
සේවකයා හරියට වැඩ කරනවද, ප්‍රශ්න දාගන්නවද, කියපු සුදුසුකම් ඇත්තටම තියෙනවද වගේ දේවල් චෙක් කරන්න.
ඕක පොඩි company එකක්ද? appointment letter එක හම්බෙනකන් මොනවත් original certificates එහෙම දෙන්න එපා.