1. මාර පරිගණක කඩයක්

    හරිනෙ බං උබ හිගන්නෙක් වගේ කතා කරාම උන් සලකන්නෙත් එහෙම තමයි. පොඩ්ඩක් පිලියන්දල buykorea බලපං. උංගෙත් බඩු හොදයි. මම අරන් තියේ:yes::yes:
  2. AC for bed room

    පොඩ්ඩක් ikman එකේ බලපං. පිටරටින් ගෙනත් විකුනන ඒවා තියේ. බෝඩිමකට වගේ නම් හරියන්නේ පෝටබල් තමයි. ගෙදරකට නම් split unit Inverter type එකක් ගන්න
  3. Elakiri මුද්දර එකතු කරන/කරපු අය ඉනනවද?

    මගෙ ගාවත් තියේ. තැඹිලි වල්ල, ජෝජ් රජ්ජුරු‍වන්ගේ රූපෙ තියෙන ඒවා. පරන මුද්දර හෙන ගොඩක් ති‍යේ
  4. trp switch

    මාත් කියන්න ගියෙ මේක
  5. ඉඩමක් හොයන්න. කලගෙඩිහේන

    ඉඩමක් හොයන්න. කලගෙඩිහේන මචංලා කලගෙඩිහේන, මුදුන්ගොඩ ලග ඉඩම් විකුනන්න එහෙම නැද්ද. පර්චස් 15ක් වගේ බැලුවේ.
  6. හිස් වැසුම් නැතිව ගිය තරුණයාට දඩ ගැසුවාට &#350

    බලපංකො පර වේසිගෙ පුතාලා වෙඩි සද්දෙට වත් බය නැතුව ඉන්න හැටි:angry::angry:
  7. පුංචි වීරයෝ

    අඩේ තිසුරි :love::love::love:
  8. arawap.net

    k4n1:yes::yes::yes:
  9. ශුන්‍ය විභවය

    මචං මෙහෙමයි. බලාගාරෙක Stator winding එකේ connection එක එන්නේ Delta. එතකොට ඒක වයර් 3යි. බලාගාරෙක හැමතිස්සෙම high voltage තමයි generate කරන්නේ. මොකද එතකොට කරන්ට් එක අඩුයි. උදා 20MW බලාගාරෙක output voltage එක 12500v. එතකොට මේ 12.5kV එක 132kV වෙනකන් stepup කරනවා. ඒ transformer එකේ primary එක Delta...
  10. peekhosting හොදයිද බන්?

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: Peekhosting 100% සුවර්. මමත් Service අරන් දැනටත් පාවිච්චි කරනවා
  11. Hasini Samuel

    කවුද බං අර බැන බැන සල්ලි එකතු කරන මනුස්සයා? :D
  12. මේ screws ගන්න තියෙන්නෙ කොහෙද???

    පංචිකාවත්තේ ඇණ කඩ වල නම් ඇති
  13. අඩුවටම පාන් ගෙඩියක්

    1995 දි (මම 3 වසරේ) පාන් ගෙඩියක් 3.50ට ගත්තා මතකයි
  14. ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක්

    වැරදියි. එක්කෝ පාර්ලිමේන්තුවේ 2/3 නැත්තං ශ්‍රේෂ්ටාධිකරණ තීන්දුවක් සමග පාර්ලිමේන්තුවේ 1/2
  15. ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක්

    අනිවාර්යයෙන් ගේන්න ඕන. වරද තමයි ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම.
  16. Old computers

    මොකක්ද මචං උවමනාව?
  17. බාහිර සිංචනය IUI කරපු අය ඉන්නවද?

    phone එකට හොඳ වැලක් දාං පලයං ඉවරනේ..
  18. Retro Computing club

    thanks machan :love::love:

    No contents