කෙල්ලගේ උපන් දිනේට අපේ ගෙදර අයත් යනවා.. අපේ ගෙදර සේරගෙම උපන් දින වලටත් කෙල්ල එනවා... කෙල්ල ගෙ අම්මගෙ තාත්තාගෙ උපන් දින වලට මමත් යනවා... හැම මාසෙම 30 වෙනිදා අපේ අම්මයි/තාත්තයි/කෙල්ලයි/එයා ගෙ අම්මයි/ තාත්තයි එක්ක ඇඳුම් ගන්න යනවා. හැමදේම පවුල් දෙකේම අය එකම පවුලක් වගේ කරන නිසා ඔහොම අවුලක් නැහැ...