දකින දේ විතරයි විපාකයක් විදිහට විතරක් වැඩ කරන්නෙ. හේතුව, චක්කු විඤ්ඤානය පහල වෙන්නේ සෝමනස්ස සහගත හා දෝමනස්ස සහගත කියන සිත් වර්ග දෙකට අදාලව විතරයි. අනෙක් වික්ඤානවලදි වගේ උපේක්ෂා සහගත සිත් ඇති වෙන්නේ නෑ. ඒ කියන්නෙ, අපේ සිතට චක්කු ප්‍රසාද වලින් රුපයක් ගන්නකොට, පෙර කර්ම වලට අනුව, අපිට ඒ රුපය...