1. mmaxx

    අභිධර්ම සංගමය.

    මේ භවයේ ඉන්නකොටම අම්මව මැරුවොත්, අපායට යන්නෙ මැරුණට පස්සෙනේ. අම්මව මරලත්, මැරෙනකල් සැප විඳගෙන ජීවත් වෙන්න පුලුවන්නෙ. ඒ වගේ ඔය අවස්ථාවෙත්, දිව්‍ය ලෝකයෙන් චුත වෙන කාලය ආවම ඊට පස්සෙ කෙලින්ම යන්නෙ අපායට වෙන්න ඕන.
  2. mmaxx

    අභිධර්ම සංගමය.

    නව කර්ම අහෝසියි .. නැවත භව හැදෙන්නෙ නෑ ... පෙර කර්ම අහෝසි වෙන්නෙ නෑ, එහෙම වෙනවනම් උඹ ජීවත් වෙන්නෙත් නෑ, මොකෝ උඹ උදේ හවස දකින්නේ , කරන්නෙ, හිතන්නෙ, පෙර කරපු කර්මයක විපාකයක් .... ඔයාමනේ කිව්වෙ, හීනෙන් ඇහැරුණාම හීනෙන් එකතු කරගත්ත කර්මය අහෝසි වෙනව කියල. බුදු වෙනකොටත් එහෙනම් ඔයාගෙ තර්කයෙන්...
  3. mmaxx

    අභිධර්ම සංගමය.

    මැරිල, ඉපදීම අපිට අලුත් ආරම්භයක් වගේ පෙනුනට, කර්මයට සංසාරය එක දිගට ගලන් යන ගඟක් වගේ.පරමාණු බෝම්බෙ ගහන්න කියල order එක දෙන්න වචන උච්චාරණය කරන්න ප්‍රාණඝාත චේතනාවක් ඕන. බෝම්බය ගහන්න කලින් president මැරිල අලුත් භවයක හිටියත්, බෝම්බය ගහපු ගමන්, අර චේතනාවට ඵලය එකතු වෙලා ඒ කර්මය රැස් වෙනව. කර්මයෙන්...
  4. mmaxx

    අභිධර්ම සංගමය.

    මචන් උඹේ හිතන ක්‍රමය හොඳයි, ඒත් කර්මය වැඩ කරන්නේ ඔහොම නෙමෙයි. එහෙම සත්‍යය දැක්ක ගමන් කර්මය අහෝසි වෙනවනම්, බුදුහාමුදුරුවන්ට බුදු උන පසුවත් පසු භාව වල රැස් කරගත් කර්මය මගින් හිරිහැර වෙන්න හේතුවක් නෑනෙ? මෙතැනදී එක සරළ, ඒත් වැදගත් කරුණක් මතක තියාගන්න ඕන. කර්මය = චේතනාව + ඵලය ප්‍රාණඝාතය කරන්න...
  5. mmaxx

    අභිධර්ම සංගමය.

    ප්‍රසාද රුපයක සිතක් හටගන්න, ඉස්සෙල්ලම ඒ ප්‍රසාද රූපයෙන්, භවාංග චලනය කියල, signal එකක් දෙනව අපේ විඤ්ඤානයට ඒ ප්‍රසාද රුපයට මොකක් හරි දැනුන, ඇවිත් පරික්ෂා කරල බලන්න කියල. එතකොට තමයි ඒ ප්‍රසාද රුපයේ සිත් හටගෙන, හරියට ඒ සඥාව ගන්නෙ විඤ්ඤානයට. ප්‍රසාද රූප වල සිත හටගන්න, ඒ ප්‍රසාද හරියට, නිරෝගීව තියෙන්න...
  6. mmaxx

    අභිධර්ම සංගමය.

    කලින් කට්ටිය කිව්ව වගේ, උන දේ හරියට නොදැන උත්තරයක් දෙන්න අමාරුයි. හැබැයි මේක උපරිම නරක පැත්තට ගත්තත් ලොකු කර්මයක් රැස් වෙන දෙයක් නෙමෙයි. ඒක නිසා එච්චර හිතන්න ඕන නෑ. ඔයා මේක ගැන ඕනෑවට වැඩිය හිතින් කරදර වෙලා, විහින් අකුසල් රැස් කරගන්නව.
  7. mmaxx

    අභිධර්ම සංගමය.

    බුදුරජාණන් වහන්සේ ඇතැම් වෙලාවට කර්මය බීජයක් විදිහට උපමා කරල තියනව. ඒක නිසා මමත් ඒකම පාවිච්චි කරල පොඩ්ඩක් පැහැදිලි කරන්න බලන්නම්. කුසල් ගෝ අකුසල් සිතක් නිසා ඇතිවෙන චේතනාවක් මුල් කරගෙන කර්මයක් ඇති වෙනව කියල හිතමුකෝ. ඒක හරියට ඇතිවෙන ශාක බීජයක් වගේ. ඒ බීජයෙන් ඇතිවෙන පැලෑටිය ඒ කර්මය නිසා ඇති වෙන...
  8. mmaxx

    අභිධර්ම සංගමය.

    මෙතන මචන් මෙහෙම දෙයක් තියනව. 'සතුට' අපේ සිතේ හටගන්නෙ 'ප්‍රීති' චෛතසිකය මුලික කරගෙන. 'කැමැත්ත' අපේ සිතේ හටගන්නෙ 'ඡන්ද' චෛතසිකය මුලික කරගෙන. මේ දෙකම කුසල්, අකුසල් සිත් වර්ග දෙකේම ඇති වෙන්න පුළුවන්. කාර් එකක් ගන්න කැමැත්තක් ඇති වන්නෙ ලෝභය කියන අකුසල් සිත මුලික කරගෙන ඡන්ද චෛතසික ඇති උනාම. කාර් එක...
  9. mmaxx

    අභිධර්ම සංගමය.

    ගොඩක් වටින විස්තරයක්. බොහොම පිං.:yes::yes:
  10. mmaxx

    අභිධර්ම සංගමය.

    හීනාර්ථ ධර්ම කියන්නෙ තවදුරටත් වෙන්කළ හැකි හෝ කොටස් වලට කැඩිය හැකි ධර්මතා. මම මේ ත්‍රෙඩ් එකේම මේක දාල තිබ්බ. මේ උදාහරණයේදී, iphone එක හීනාර්ථ ධර්මයක්. මොකද, ඒක කොටස් වලට වෙන් කලාට පස්සෙ තවදුරටත් iphone එකක් නොවෙන නිසා. ඕනෑම හීනාර්ථ ධර්මයක් කොටස් වලට කඩ කඩ ගියොත් අන්තිමට ඉතුරුවෙන්නෙ පරමාර්ථ...
  11. mmaxx

    අභිධර්ම සංගමය.

    :yes::yes::yes: මම මේක ලොකු කරල print කරල, laminate කරල, කාමරේ එල්ලල තියෙන්නෙ බුදුපිලිමේ ගාවින්.
  12. mmaxx

    අභිධර්ම සංගමය.

    :yes::yes: මාත් මුලින්ම notes ලිය ලිය තමයි අභිධර්මය ඉගෙනගත්තෙ. තාම මම ඒ notes බලනව හිටපුගමන් මතක් කරගන්න.
  13. mmaxx

    අභිධර්ම සංගමය.

    මචන් අර තව මෙම්බර් කෙනෙක් කිව්ව වගේ, අපිම ධර්මයේ මුලික කරුණු ඉගෙනගෙන මොන භික්ෂුවගේ දේශනාද හරි මාර්ගයේ යන්නෙ කියන එක විනිශ්චය කරන්න ඕන. අරහත් නොවන සෑම කෙනෙක්ගෙන්ම ධර්ම දේශනාවකදී අතපසු වීම්, පුද්ගලික මත දේශනාවකට එකතු වෙන්න පුළුවන්. භාවනාව පටන් ගන්න ක්‍රම, ඉරියවු ගැන විස්තර තියන ගොඩක් පොත් තියනව...
  14. mmaxx

    Computer වැඩ්ඩො වරෙන්

    :yes::yes::yes:this
  15. mmaxx

    Skylark අනතුර හා නිරුවත

    :):):):) ඒක ඇත්ත. හැමෝටම අවබෝධ කරන්න බෑ. අමාරුයි. ඒක නිසා තේරුම් කරවන්න උත්සහ ගන්න එක තව අමාරුයි. කරන්න තියෙන්නෙ අපිට අවබෝධ ටික දාල, අවශ්‍ය අයට කියවන්න ඉඩ සලසල දෙන එක. ඒකත් ඇති. දැන් බලන්න. මේ Skylark වැරදි චේතනාවෙන් හරි හැමදාම මේ thread එකයි, අර අභිධර්ම thread එකයි bump කරනවනෙ. ඒක මටවත් කරන්න...
  16. mmaxx

    උදව් ඕනම වෙලාවයි...

    කැවුම් bump
  17. mmaxx

    බක_බ්‍රහ්මයා

    එල මචන්. ඔය සිද්ධියෙන් තමයි "බක පණ්ඩිතයා" කියන වචනය ලංකාවෙ මිනිස්සු හදාගෙන තියෙන්නෙ.:lol::yes: අපහාසයට හා උපහාසයට යොදාගත්තත්, ලොකු තේරුමක් තියනව ඔය වචනයට.;)
  18. mmaxx

    ජිංතක ජිල්ලබකිට අභියෝගයක්???

    තමන් සෝවාන් කියල මනසෙන් මවාගන්න පුලුවන්නම්, අනුන් රහත් කරවන එක මහා දෙයක්ද?
  19. mmaxx

    අභිධර්ම සංගමය.

    මේ මම වෙනත් thread එකක දාපු පැහැදිලි කිරීමක්. මෙතැනට අදාලයි කියල හිතුන.:)
  20. mmaxx

    බුදුන් ඉක්මවන, බුදුන් පරදන දුහුනා.

    වෙසක් දවසටවත් අනුන්ට වෛර කර කර ඉන්නෙ නැතුව, බෞද්ධයෙක් විදිහට හැසිරියන් මචන්.:lol::lol::lol: බුදුසරණයි.

    No contents