අභිධර්මේ සමහර කරුණු තේරුම් ගන්න අමාරුයි එක පාරට. මම කරන්නේ විදර්ශනා භාවනාවට ගිහින් ඒ කරුණු, අවබෝධ කරගත්ත අනෙක් කරුණු එක්ක සසඳ සසඳ බලනව. එතකොට සමහර වෙලාවට එක පාරම කරුණ click උනා වගේ හැඟීමක් එනව කොයි පැත්තෙන් බැලුවත් පරස්පර නොවෙන විදිහට. සමහර ඒවට සති ගණන් ගිහින් තියනව. හැබැයි ඒ click වෙනකොට ඇතිවෙන...