1. mmaxx

    මනුස්සත්ථ පටිලාභෝ පරම දුල්ලභෝ

    බුදුන්ගෙන් බණ අහල මිනිසුන්ට වැඩිය මාර්ගඵල ලැබුවේ දෙවිවරු. දැන් ඉන්න සක්‍රයත් බුදුන්ගෙන් බණ අහල තමයි සෝවාන් උනේ. සෝවාන් උන මිනිස්සුත් දිව්‍යලොකයකදී අරහත් වෙලා පිරිවන් පාන්න තියන සම්භාවිතාව වැඩියි.
  2. mmaxx

    සෝවාන්ඵල ලාභීන්ගේ සංසදය

    අභිධර්මයේ මචන් පරමාර්ථ ධර්ම 82ක් ගැන කියවෙනවා. සිත, චෛතසික, රූප, නිර්වාන කියන්නෙ ඒ 82 වෙන් කරලා තියන කාණ්ඩ 4. අපි කාලය කියල අර්ථකථනය කරල තියෙන්නෙ ජරාවට පත්වීම කියන සංකල්පය. අභිධර්මයේදී, බුද්ධධර්මයට අනුව, සියලු සත්වයින්ට පොදු, කාල ඒකකයක් තියනව. ඒ තමයි චිත්තක්ෂණය(එක් සිතක ආයුෂ කාලය). ඔයා කිව්ව...
  3. mmaxx

    ඤානං උදපාදි, දේශන...

    :lol::lol::lol::lol: I rest my case.[/COLOR][/SIZE]
  4. mmaxx

    ඤානං උදපාදි, දේශන...

    :lol::lol: බළලා මල්ලෙන් එලියට පැන්න. වහෙන් ඔරෝ කියන්න හදන්නෙ ත්‍රිපිටකය වැඩක් නෑ කියල. :lol::lol:
  5. mmaxx

    සෝවාන්ඵල ලාභීන්ගේ සංසදය

    මට එලකිරියෙ හිටපු කෙනෙකුත් මතක් උනා. :rofl: http://www.elakiri.com/forum/showthread.php?t=1760450
  6. mmaxx

    අභිධර්ම සංගමය.

    පඨ්ඨාන ප්‍රකරනය ගැනනම් උත්තරයක් දෙන්න බෑ මචන්. ලෝභ කියන්නෙ අකුසල් චෛතසිකයක්. මෛත්‍රිය කියන්නෙ කුසල් චෛතසිකයක්. ධර්මයේ එන ප්‍රධාන සිද්ධාන්තයක් තමයි, කිසිම විටක කුසල් හා අකුසල් චෛතසික මිශ්‍ර සිත් ඇති නොවන බව. ඒක නිසා, ලෝභයයි මෛත්‍රියයි කවදාවත් එකම සිතක යෙදෙන්නේ නෑ.
  7. mmaxx

    Skylark අනතුර හා නිරුවත

    ඒ දවස් වලම යනව කියල ගියා. දැන් ආයෙත් ඇවිත්. ඒකයි මේ පරණ thread එක bump වෙලා තියෙන්නෙ.
  8. mmaxx

    රාජගිරියේ ආරියඥාණ හාමුදුරුවන්ගේ බණ

    මම skylarkට විරුද්ධව කතා කලේ එයා සෝවාන් ඵලය කියන වචනය යුතු ලෙස පාවිච්චි කල නිසා. මගේ තර්ක සාර්ථකද නැද්ද කියල තීරණය කලේ මෙතන ඉන්න ධර්මය දන්නා බහුතරයක් සාමාජිකයෝ. මම skylark සමග වාද කලේ ඔහු වාද කිරීමට තරම් සුදුස්සෙක් වීම නිසා. ඒ වගේම ඔහුට හරි මග පෙන්වීමට උත්සහයක් විදිහට. මොකද එයා රැස් කරගෙන තියන...
  9. mmaxx

    රාජගිරියේ ආරියඥාණ හාමුදුරුවන්ගේ බණ

    :rofl::rofl: උඹල ගැන දුකයි බන්.
  10. mmaxx

    රාජගිරියේ ආරියඥාණ හාමුදුරුවන්ගේ බණ

    :no::no: මිත්‍යාදෘෂ්ටිකයෙක්ගේ උනත් පිනට ගරහන එක මහා පහත් වැඩක් බන්.:no::no: උගේ නැති උන අම්ම වෙනුවෙන් කල පිංකමකට උඹ ඔය ගැරහුවේ. බෞද්ධ වෙන්න කලින් අඩු තරමින් මනුස්සකම ඉගෙනගනින්.:angry::angry:
  11. mmaxx

    රාජගිරියේ ආරියඥාණ හාමුදුරුවන්ගේ බණ

    උඹල නිකන් ලේ කෝප කරගන්න එපා මචන් මුන්ගේ කතා අහල. මෙයාලගෙ ඇත්ත ස්වභාවය මේ thread ඒකෙන් එලි වෙනව. Skylark අනතුර හා නිරුවත මෙයාලගෙ මානසික පරිහානිය දැකල, අනුකම්පා කරන්න.
  12. mmaxx

    ඩයලොග් ඩිටෙල් බිලක් හොරට හදන්න ...

    අපිට කෙසේ වෙතත් උම්බටනම් hint comments අඳුරගන්න බෑ වගේ.:rofl::rofl:
  13. mmaxx

    ඩයලොග් ඩිටෙල් බිලක් හොරට හදන්න ...

    :rofl::rofl: උඹට fake ඒකෙන් log වෙන්න අමතක උනාද?:P:P ඌ ඉතින් ඔහොම දෙයක් කරලනම්, අයිය මූව මරන්න හොයන එක පුදුමයක් නෙමෙයි. අයියට ටිකක් හරි මොලේ තියනවනම්, මූ මොනව කලත්, හොර බිලක් කියල තේරෙයි.
  14. mmaxx

    ඩයලොග් ඩිටෙල් බිලක් හොරට හදන්න ...

    එහෙනම් පවුලටම හොඳට අමතල අත ඇරල දාපන් බන්. එක කෙල්ලද මේ ලෝකෙ ඉන්නෙ? මටත් එක පාරක් කෙල්ලගේ ගෙදරින් case දාන්න හදල, මම කෙලින්ම කෙල්ලගේ තාත්තට කතා කලා. වැඩිහිටියෙක්ට කතා කරන විදිහට කතා කරල, මම දුවට කැමතියි, ඒකට අකමැති වෙන්න හේතුව මොකද්ද කියල ඇහුව. ඒ අන්කලුත් හේතු ටිකක් කිව්ව. කෙල්ලත් කැමති උනේ නෑ...
  15. mmaxx

    ඩයලොග් ඩිටෙල් බිලක් හොරට හදන්න ...

    කෙල්ලෙක්ට call එකක් ගන්න එක මරන්න තරම් දෙයක් නෙමෙයිනෙ. උඹ කොන්ද කෙලින් තියන් call එකක් ගත්ත කියහන්. කෙල්ලව බේරන්න ඕනෙනම් කියහන් call එක ගත්තට එයා කැමති උනේ නෑ කියල. ඔය හොර වැඩ කරල උඹට තියන ගෞරවය බස්සගන්න එක වෙන්නේ. අනික මචන් ඒකිගේ අයියල කුමාරවරු නෙමෙයිනෙ. හරියට උන් කෙල්ලොන්ට call දෙන්නෙ නැතුව...
  16. mmaxx

    25000 දඩය රථවාහන වැරදි 7 ට එහෙම්මමයි

    තමන් හරියට පාරේ යනවනම්, dashcam එකක් අරගන්න. ඒක තමයි හොඳම විසඳුම.
  17. mmaxx

    මම තරං

  18. mmaxx

    trekmentor.com වැරදවීම

    කමල් වික්‍රමනායක තමයි එළකිරියේ Skylark කියල හිටියෙ. මාස කිහිපයකට කලින් ලොකු වාදයක් ගිහින්, මිනිහට තවදුරටත් එළකිරියේ ඉන්න බැරි තත්වයක් ඇති වෙලා යන්න ගියා. Skylark අනතුර හා නිරුවත මේ thread එකෙන් එයාලගෙ සත්‍ය ස්වභාවය හා උන දේ ගැන අදහසක් ගන්න පුළුවන්. එතකොට ඔයාටම තේරේවි මෙයාලට ඕව කියල වැඩක් නෑ කියල.
  19. mmaxx

    දඩයෙන් බේරෙන්න..Whatsapp ගෲප් එකක්..

    ලංකාවෙ මිනිස්සුන්ට කරන්න අමාරුම වැඩේ ඔය.:rofl:

    No contents