මේ thread එකෙන්ම පේනවා රාල science දන්නෙත් නෑ, biology දන්නෙත් නෑ, බුද්ධාගම දන්නෙත් නෑ, වෙදකම දන්නෙත් නෑ, සමාන්‍ය දැනීමත් නෑ කියල.
මෙයා හැමදේ ගැනම දන්නේ කාලයි, හැබැයි හිතන් ඉන්නෙ ඔක්කොම දන්නව කියල. ඉතින් අර දන්නා කාලවල් ගලපලා තමන්ගෙ theory එකක් හදා ගන්නව. ඊට පස්සෙ ඒකට එකඟ නැති ඔක්කොම බටහිර...