මහත් වෙලා record තියපු අය.(13+)
මේ කියන්න යන්නෙ ලෝකෙ වාර්ථාගත වෙලා තියන ලෝකෙ බරම මිනිසුන් කිහිප දෙනෙක් ගැන.
Robert Earl Hughes
Robert Earl Hughes (June 4, 1926 – July 10, 1958). මෙයා ජීවත් වෙලා ඉන්නකන් ලෝකයේ බරම පුද්ගලයා විදිහට ඉඳලා තියනවා. මෙයාගේ උපරිම බර 486 kg (1,070 lb) කියලා...