මියගිය ගුරුවරයෙකුට කල උපහාරය.
නවසීලන්තයේ පාසලක, දැඩිලෙස ගෞරවාදරයට පත්වෙච්ච ගුරුවරයෙක් මියගිය පසු, ඔහුගේ දේහය පාසලට රැගෙන එනවිට, එම පාසලේ සිසුන් ගෞරව දැක්වූ අවස්ථාවයි මේ.
M6Qtc_zlGhc
අපි හුඟදෙනෙක්, නවසිලතයේ රගර් කණ්ඩායම හරහා දැනගත් මෙම හකා නැටුම, යුද්ධයකට පෙර සතුරා බිය ගැන්වීමේ අරමුණින්...