මම එච්චර game ගහන කෙනෙක් නෙමෙයි. game ගැහුවත් අහු උන mouse එකකින් ගහනවා.
ඒත් ඕන එකක් කියල ලඟදි gaming mouse කියල එකක් ගත්ත.
බැලුවම මේකෙ ඇතුව 4.2g බරවල් 4ක් තියනව.
google දෙය්යගෙන් අහල බැලුවත් බරවල් 4ක් දාල තියෙන්නේ ඇයි කියල හරි උත්තරයක් කිව්වේ නෑ. :(
මේකෙ ඉන්නවනේ gaming විද්වත්තු, ඉතින් දන්න...