1. Sanathbh

    Xiaomi Redmi 10X 4G මේක හොදයි නේද ? යූස් කරන අය පොඩ්ඩක් කියන්න විස්තර

    The Redmi 10X 4G for China is a rebranded version of the Redmi Note 9 that was recently announced in GLOBAL MARKET.
  2. Sanathbh

    Whatsapp Group Chat

    😭
  3. Sanathbh

    Whatsapp Group Chat

    ඒක නම් කොහොමද දන්නෙ නැහැ
  4. Sanathbh

    Whatsapp Group Chat

    257 වෙනියා admin නේ. invite link එකෙන් ඇඩ් කරන්න ගියත් බැහැ කියනව. group එක full කියලා
  5. Sanathbh

    Whatsapp Group Chat

    මචන්ලා Whatsapp Group Chat එකකට Add කරන්න පුලුවන් උපරිම ගාන 256යිනේ. ඒක වැඩි කර ගන්න ක්‍රමයක් නැද්ද? Phone එක ROOT කරන්නෙ නැතිව. invite link එකෙන් add කරන්නත් බැහැ.
  6. Sanathbh

    Aliexpress ,ebay shipping

    ගේන්න පුලුවන්. කල් යනවා වැඩී. අනික උන් Shipping cost වැඩි කරල තියෙන්නෙ ගොඩක්
  7. Sanathbh

    Unicode Help

    Thanks
  8. Sanathbh

    Unicode Help

    සිංහල unicode වලින් ටයිප් කරන්න ගියාම මෙහෙම කොටුවල තමා ටයිප් වෙන්නෙ. මේක හදා ගන්නෙ කොහොමද? WORD වල විතරයි මේ අවුල. අනික් ඒවගෙ හොඳට වැඩ.
  9. Sanathbh

    nissan leaf?

    ඇත්තටම මෙහෙම දෙයක් තියනවද?
  10. Sanathbh

    nissan leaf?

    bumpz
  11. Sanathbh

    Vehicle Licence Renew ONLINE ##HELP ##HELP

    Temporary එක සති දෙකයි වලංගු registered post එන්නෙ. වැඩ කරන දවස් තුනක් වගේ ඇතුලත එනව. සිකුරාදා ගත්තට සඳුදා එන්නෙ නැහැ. :D :D
  12. Sanathbh

    Vehicle Licence Renew ONLINE ##HELP ##HELP

    1 එහෙම කිසිම ගැටළුවක් නැත 2 වාහනේ ලියාපදිංචි කෙනාගෙ ඇඩ්‍රස් එකට තමයි ලයිසන් එක යන්නෙ. ඒ ඇඩ්‍රස් එක වෙනස් කරන්න බැහැ 3 දවස් 3ක් විතර. ඒ කාලය ඇතුලත පදින්න පුලුවන් ඊමේල් එකට එන කොපි එකේ print එකක් අරගෙන
  13. Sanathbh

    Loan rate adu nadda

    PERSONAL LOANS BOC 5 years rate 9%-9.5% 7 years 10% Net Salary 40kවලට අඩු නම් උපරිම 1m 40ට වැඩි නම් 1m පන්නලා ගන්න පුලුවන්
  14. Sanathbh

    Win10_2004 activate

    ebay එකෙන් key එකක් ගනිං
  15. Sanathbh

    300Mb Films Episode 2

    Bumps
  16. Sanathbh

    Horton plains මේ දවස් වල....

    Thanks මචන්. කෝකටත් booking එකක් දාගෙන යන එක හොඳයි වගේ

    No contents