Xiaomi Redmi 10X 4G මේක හොදයි නේද ? යූස් කරන අය පොඩ්ඩක් කියන්න විස්තර

Sanathbh

Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    43
    Home
    අඩේ ඒ කොහොමද බං එහෙම උනේ ? ඔන්න ඕඩර් කලා 10X එක... ඖලක් නෑනේ ෆෝන්1 හොදයිනේ
    The Redmi 10X 4G for China is a rebranded version of the Redmi Note 9 that was recently announced in GLOBAL MARKET.
     
    • Love
    Reactions: D_Mad

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    තොට ඕකට ගුගුල් සර්විස් ඉංස්ටෝල් කරන්න වෙයි.මෙහෙන් ගත්තා නන් 26 කට වගේ ගන්න තිබ්බා.මං දැක්කා promotion වගයක්.ඕක චීනෙට හදපු එකක් නේ.චීන os එකේ ඉංග්ලිෂ් අවුල් ලු.
    තොට ග්ලෝබල් ඉංග්ලිෂ් එක දාගන්න බලපන්.ප්‍රශ්නේ වෙන්නේ globle ROM එකක් තියෙනවා ද කියන එක.මගේ ගාව ඇප් එකක් තියෙනවා downme කියලා.මේ ඇප් එකෙන් තමා මගේ මී 9t එකට මං update හොයන්නෙ.මං බැලුවා උඹේ model එක නෑ