1. Sanathbh

    Nissan DAYZ Door visor

    මේ දවස් වල ගියොත් කොරෝනා අරන් එන්න වෙයිද?
  2. Sanathbh

    Nissan DAYZ Door visor

    කඩේක නමක්?
  3. Sanathbh

    Nissan DAYZ Door visor

    දන්න පිංවතෙක් ඉන්නව නම් Nissan DAYZ 2017 එකකට Door visor ගන්න තැනක් තියනව නම් කියන්න නුවර අවට නම්හොඳයි. ගෙන්න ගන්න හරි කමක් නැහැ
  4. Sanathbh

    15000-20000 Mobile phone

    NOKIA C3 17000.00 2GB RAM
  5. Sanathbh

    Cheque Printing

    දෙන්න බලන්න
  6. Sanathbh

    Tv Innovex/Hisense/JVC mokdda hoda?

    INNOVEX දම්රෝ service එක හොඳයි
  7. Sanathbh

    Best Map for Android Player

    මේකේ offline maps බෑනෙ මචන්
  8. Sanathbh

    Best Map for Android Player

    ඒක පට්ට slow මචන්. 1GB Ram එකට මදි
  9. Sanathbh

    Best Map for Android Player

    android player එකක් තියාගෙන තව phone එකකුත් ගහන්න ඕනෙයෑ බන්?
  10. Sanathbh

    Best Map for Android Player

    මේක offline වැඩ කරනවද?
  11. Sanathbh

    Best Map for Android Player

    RAM - 1GB ROM - 16GB Android 6 මේ Android Car audio එකට හරි යන Map එකක් කියන්න. Offline maps තියන එකක් වෙන්නත් ඕනෙ Google Maps පට්ටම slow navitel එක එච්චර ‍familiar නැහැ නේද? අපට ඕනෙ තැනක් හොයා ගන්න අමාරුයි
  12. Sanathbh

    අම්බුළුවාව...?

    උඩට නැතත් ලඟට යන්න දුන්නනෙ බං. මට උඩට යන්නඕනෙ නැහැ. ලඟට ගිහින් බලල එන්න දුන්න නම්ඇති. ‍ මේ කොරෝනා සීන් එක නිසා යන්න දෙනවද දන්නෙ නැහැ
  13. Sanathbh

    අම්බුළුවාව...?

    අම්බුළුවාවෙද :D:D
  14. Sanathbh

    අම්බුළුවාව...?

    මචන් මේ දවස් වල කොරෝනා සීන් එක නිසා අම්බුළුවාවට යන්න දෙනවද? කේස් එකක් නැතිව උඩටම යන්න පුලුවන්ද

    No contents