matath sudu wenna siraawatama aasai sinhalu....ara injection ehema narakada danne....mama hena kalui sinhalu 


Mekata wenne Muna Suduwena ekada Natham Kelel Makena ekada ban.Dark muna fairness wenawada. Ladies Gents one kenekta set wenawadamatath oya awulama awa machan.man use kale ahamben hambechcha thailand soap ekak.dennam comments pattai..eke lankawe ne.online amazon eken hari ethaicd kiyala site ekak thiyanawa eken hari gennaganna puluwan.nama ASANTEE THAMARIND WHITENING SOAP.pattai eka machan.munata mara eliyak enawa.one nam try karapan
හොදට කොළ ජාති සහ පලතුරු කාපන්.... මස් කන එක නවත්තාපන් ටික කාලෙකට.... කොළ ජාති juice විදියට ගනින් ඇග detoxify වෙන්න....
හිමිට පාට වැටෙයි...

ඔවා අපේ කෙල්ලන්ට තේරෙන්නැනේ බන්...රජ්ජුරුවෝ;16626343 said:බාහිර පෙනුම ගැන බය නැතිව, ඒ ගැන හිතන්නේ නැතිව හිටියම අමුතු ලස්සනක් තියෙනවා ඕනේ කෙනෙක්ගේ. කුරුලෑ නං නැති වෙනවා උණු වතුරෙන් ටික කාලයක් මුණ හෙදුවම.
වැඩෙ වුනේ මම රැවුල කැපුවම බිබිලි ඇවිත් කන 2පැත්ත කලු උනා බ්ලේඩ් වලට ඇලජික් කියලා තමයි කිවුවේ ඒක තමයි මට යවාගන ඔනිමඔවා අපේ කෙල්ලන්ට තේරෙන්නැනේ බන්...වැඩෙ වුනේ මම රැවුල කැපුවම බිබිලි ඇවිත් කන 2පැත්ත කලු උනා බ්ලේඩ් වලට ඇලජික් කියලා තමයි කිවුවේ ඒක තමයි මට යවාගන ඔනිම
මම දැන් රැවුල කපන්නැ..මට ඔනි මොකක් හරි ක්රීම් එකක් හොයාගන්න තමයි බන්රජ්ජුරුවෝ;16628578 said:razorma newei, man ahala thiyenawa, samahara ayata rawula thiyenneth one kiyala tikak hari. sampurnen rawula bawama hama kalu wenawa kiyala. monawa hari honda cream ekak gawama hari yay habai