"යුතුකම් වගකීම් තියෙනවා ඒවා කරලා මැරුණට කමක් නෑ "
මං අහන්නේ මේ යුතුකම් වගකීම් ඉටුකරලා මැරුනත්, එහෙම නැතුව මැරුනත්, මැරුනට පස්සේ ඒකෙන් වැඩක් නෑනේ. මැරුනට පස්සේ ඔය දෙකේ වෙනසක් තේරෙන්නේ නෑ. ඒ මොකද ඔබ කොහෙවත් නැති නිසා.
"උබ ඔය මට කියන්නේ මම මැරෙනවා කියලා දන්නවනේ මැරුණට පස්සේ වැඩක් නැනේ කියලා හිතන...