එහෙම හිතන්න එපා. බුදුදහමට අනුව ඔබ ඔය කියූ කතාව පරස්පරයි. මං මේ කියපු ආකාරයට, මේක පවක්, මේක කරන්න හොඳ නෑ, මේක කලොත් මේ වගේ විපාක ඇති වෙන්න පුළුවන් ආදී වශයෙන් දකිනවනම්, ඒ පුද්ගලයා ඉන්නේ ලෞකික සම්මා දිට්ටියේ. එහෙම සම්මා දිට්ටියේ ඉන්න කෙනෙක් පවක් කලත් එහි කර්ම ඵලය එය නොදැන කරන කෙනෙක්ට වඩා අඩුයි...