1. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    මෙහෙම හැදෙන එක සුද්ධාෂ්ටක අංශුවක ආයු කාලය ඉතා දීර්ඝයි. කල්ප ගනනක් තිස්සේ විපරිණාමය වෙලා විනාස වෙලා යනවා.
  2. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    චිත්ත නියාමයෙත් සම්බන්ධයක් ඇති. මේක තවත් පැහැදිළි කරන්න පුළුවන් පටිච්චසමුප්පදයේ නාම රූප කොටසින්. එතන නාම රූප කියන්නේ සුද්ධාෂ්ටක අංශුවක් නිර්මාණය කරලා විශ්වයට නිදහස් කිරීම. ඒ කියන්නේ සතර මහා භූත හෙවත් පදාර්ථයේ නිර්මාතෘ සිතයි. මේ අකාරයට හැදෙන සුද්ධාෂ්ටක එකතු වෙලා තමයි මේ පංචස්කන්ධ ලෝකය හැදිලා...
  3. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    "ඇයි ඉබේ හැදෙන්න බැරිද ? කවුරු හරි නිර්මාණය කරන්නම ඕනද ??" නිර්මාණය කරනවා නෙවෙයි. නිර්මණය වෙනවා. ඒක වෙන්නේ සියළු සත්වයින්ගේ සිතිවිලි වලින් (රග, ද්වේෂ, මෝහ ). මේ ලෝක නිර්මාණ ක්‍රියාවලිය ඇත්තටම හැමවිටම සිද්ධ වෙනවා. නමුත් ඒක ප්‍රමුඛව පේන්නේ ලෝකය විනාස වෙලා කිසිම දෙයල් ඉතුරු නොවූ විට. ලෝකය පවතින...
  4. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    අයේ කියවලා බලන්න. තියෙන ලෝකෙට ආයේ එනවනං මොකටද කියන්නේ ලෝකය විනාස වුනා කියලා. අනික ලෝකේ විනාස වුනා නං ආයේ හැදෙන්න ක්‍රමයක් තියෙන්න ඕනේ.
  5. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    BN25ZOTcjdo මෙතන ඉඳලා බලන්න. https://youtu.be/BN25ZOTcjdo?t=2048
  6. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    අග්ගන්නග සූත්‍රය අරන් කියවන්න. මේ සක්වල විනාස උනාට පස්සේ ඉතුරුවෙන්නේ ආබස්සර බ්‍රහ්ම ලෝකය විතරයි. ඉන්පසු දීර්ඝ කාලයක් තිස්සේ කාලයාගේ ඇවෑමෙන්, බ්‍රහ්මයන්ගේ සිතිවිලි වෙනස් වෙලා ඒ එන රාග, ද්වේෂ, මෝහ සිතිවලි වලට අනුව සුද්ධාෂ්ටක ලෙස නාම රූප නිර්මාණය වෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ මෙහෙම සුද්ධාෂ්ටක අංශු ලෙස...
  7. D

  8. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    මවාගත්තමත් නෙවෙයි. බ්‍රහ්මයින්ගේ සිතිවිලි වලින් ලෝකය නිර්මාණය වුනා. මේක ඉතා දීර්ඝ කාලයක් තුල වෙච්ච දෙයක්.
  9. D

    බුදු කෙනෙකුගෙයි, පසේ බුදු කෙනෙකුගෙයි වෙන&#3523

    මම සෝවාන්ද? හිතලා බලන්න.
  10. D

    බුදු කෙනෙකුගෙයි, පසේ බුදු කෙනෙකුගෙයි වෙන&#3523

    ඔබ කියන විදියට මේ ලෝකෙ බණ කියන්න පුළුවන් රහතුන්ට විතරයි. අනෙක් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී කිසිවෙකුට බණ කියන්න බෑ. හැබැයි අර පෘතඃජන භික්ෂුවක් බණ කිව්වනං ඔක්කොම යයි පෝලිමේ බණ අහන්න.
  11. D

    බුදු කෙනෙකුගෙයි, පසේ බුදු කෙනෙකුගෙයි වෙන&#3523

    එහෙම අමුතුවෙන් තදින් හිතන්න දෙයක් නෑ නිවන් මඟ යනවා කියලා. ඒ මඟ යන කෙනෙක්ට ඒක තමන්ටම තේරෙනවා. අමුතුවෙන් විශ්වාසයෙන් ගන්න දෙයක් නෑ.

    No contents