1. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    නෑ. ඒකෙ තියෙන්නේ ලියපු කෙනා ඒක පිළුගත්තේ නෑ කියලා. ඉන්ග්‍රීසි තේරෙන්නේ නැත්තං මට කරන්න දෙයක් නෑ.
  2. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ආයේ ආවද? නැවත ඉපදෙන්නේ නැති නිසා නෑ කියනවළු. හැබැයි ඒක ඔප්පු කරලා පෙන්නන්න කිව්වම මාරු වෙනවා.
  3. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    :P:P:P:P කට උත්තර නැතුව යනවා දැන් ඉතින්. ජේසුස් වහන්සේ ඉන්දියාවට ගිහිල්ලා බුදුදහම ඉගෙන ගත්තා.ඒකයි නිගමණය. මං මෙතන්ට පොර වෙන්න ආවේ නෑ. මට පෙන්නන්න ඒනේ වුනේ ඔය ටික. ඒවගේම ජේසුස් වහන්සේ ඇදහුවේ බුදුහාමුදුරුවන්ව කියන එක. ආගමක් නැති අයට මේවා වැඩක් නැති වෙයි.
  4. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ඔව් ඉතින්. :P:P ඕකට තමයි කියන්නේ අන්දනවා කියලා.
  5. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    නැවත ඉපදීමක් නෑ කියන අයටත් ඒක ඔප්පු කරගන්න බැරි වුනා.:rofl::rofl:
  6. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ඒක තමයි කොන්ටම් භෞතික විද්‍යාව ගැන අහනකොට මාරු වුනේ. :yes::yes:
  7. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ඒපාරනම් කට්ටියට කට උත්තර නැති වුනා. :D
  8. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ඔබ කොන්ටම් භෞතික විද්‍යාව විශ්වාස කරනවද ඇහුවම ශේප් වුනා.
  9. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    "මේ මී හරක කොහොම සකුර්දාගාමී උනාද මන්ද" මී හරකෝ, සකෘදාගාමී වෙන්න පොත් කියවන්න ඕනේ නෑ. ඒකට වස්තු කාමය නැති කරන්න ඕනේ.
  10. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    හරි ඉතින් ත්‍රිපිටකයේවත් නැති නිකන් මිනිස්සු කටකතාවට කියන දෙයක් අල්ලගෙන ඉන්නේ මොන මගුලකටද? ඔය විජ්ජුම්බර නිවන් දකින්න ඕනේ නෑ.
  11. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    "අනිත් එක ඕකට වඩා මම බණ අහනවා" මාර මානයක් තියෙන්නේ බණ අහනවා කියලා. "එක හාමුදුරු කෙනෙක්ගේ නෙමේ හැම හමුදුරුවන්ගේම අහනවා" කොච්චර බණ ඇහුවත් වැඩක් නෑ මේ ජීවිතයේදී මාර්ග ඵලයක්වත් ලබාගන්න බැරිනම්. අනික පින් ගැන කතාකරත් ඒකෙනුත් මම ඔබට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නවා.
  12. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    සප්ත සූර්යගමන සූත්‍රය මම කියවලා තියෙනවා. ඒකෙ කොහෙවත් නෑ මාලිමාවක් ඇල්ලුවම කට්ට උතුරට හැරෙන්නේ මහා මේරුව නිසා කියලා. ඔබ නිකන් අත්තනෝමත කියවනවා.
  13. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    බුදුදහම දන්නේ නැති අය ඕවා කියයි.
  14. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    නිවන් දකින්න මේ හෑලි ඕනෙ නෑ.
  15. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    සිල් රකිනවා කියලා බෝඩ් ලෑලි උස්සන් ඉන්නේ නෑ. මෙතන හොඳ මූන පෙන්නලා ජීවිත්යේ කරන්න තියෙන සියළු වැරදි කරන අය මෙතන ඇති. ඒ අයට කියන්න තියෙන්නේ අබ සරණයි කියලා. ආය කියන්න දෙයක් නෑ. මම මෙතන කරන්නේ මම අවබෝධ කල යම් දහමක් තියෙනවනම්, තව එක්කෙනෙකුට හෝ ඒක අවබෝධ කරන්න ඉඩ සලස්වන එක.
  16. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    "මොකද සමාජය කියන්නේ සිවුරු ඇඳගෙන සිල් රෙද්ද ඇඳගෙන අරූ කරපු අර වැඩේ බලපංකෝ කියලයි." ඔබ හිතන විදියේ කෙනෙක් නම් නෙවෙයි පුතා මම. මම නිතිපතා පංච සීලය රකිනවා. ඔබ එහෙමද කියල මං දන්නේ නෑ. අනික මම පන්සිල් රකිනවා කියලා බෝඩ් ලෑලි උස්සන් ඉන්න අවශ්‍යතාවයක් නෑ ලෝකෙට පේන්න. මං මෙතන කරන්නේ මම අවබෝධ කරපු ධර්මය...
  17. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    මං මෙහෙම බැන්නට, තරහා ගිහිල්ලා නෙවෙයි ඉන්නේ. නමුත් බැනිය යුත්තන්ට බනින්නේ නැතුව බෑ. ඒ අය නිකන් ආර්ය උපවාද කරගෙන අපාගත වෙනවා.
  18. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    "මේ මේරු පර්වතය නිසා කියලයි මේක ඇත්ත කියල හේතු දක්වන අය නම් කියන්නෙ" ඕක ත්‍රිපිටකේ කොහෙද තියෙන්නේ කියලා දන්නවද? "ඉස්සල්ල කියවල වරෙං. " පස් වග තවුසන් රහත් වෙද්දි ත්‍රිපිටකේ කියවලාද දන්නෑ හිටියේ.
  19. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    පරයා. පලයවු මෙතනින්. තෝ මාරයාගේ නියායෙන් අන්ධ වෙච්ච එවුන්. නිකං සිල් වතකින් අන්ධ වෙලා. හැබැයි සිල් රකිනවා කියලා හිතාගෙන බුද්ධ ආර්ය ශ්‍රාවකයොන්ට නිගරු කරලා නිකන් අපාගත වෙනවා.
  20. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ත්‍රිපිටකය කොහොමත් මං සම්පූර්නයෙන් කියවලා නෑ. අනික මාර්ගඵල ලබන්න ත්‍රිපිටකය කියවලා පාඩම් කරගත්තට බෑ.. ඒකට කෙලෙස් දුරු කරන්න ඕනේ. ඔය මහාමේරුව මොකක්ද කියන එක මට වැඩකුත් නෑ, අනික දැනගන්න බුදුදහමේ සමාන්තර ලෝක ගැන කතාකරනවා. මහාමේරුව කියන්නේ මෙහෙම සමාන්තර ලෝකෙක තියෙන එකක් වෙන්න පුළුවන්.

    No contents