1. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ඒකනේ. මේ එලකිරියේ ඉන්න අනිත් අයට මේක පිළිගන්න කැමති නෑ. නමුත් සාක්ෂි ඉතා විශාල ප්‍රමානයක් තියෙනවා. :yes:
  2. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    මේ ෆොටෝ එකකුත් තියෙනවා.
  3. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    මෙතන තර්ක දාන එක්කෙනෙක්වත් BBC Documentry එක බලලා නෙවෙයි කතා කරන්නේ. නිකන් ඔහේ කියවනවා.
  4. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ඔබ මෙතනට ආවේ බුදුදහමට ගහන්න කියන එක දැන් පැහැදිලියි. ඔබ බෞද්ධ්යෙක් නෙවෙයි. ඔබ ක්‍රිස්තියානි අන්තවාදියෙක්. ජේසුස් වහන්සේ බුදුදහම ඉගෙනගත්තා කිව්වම රිදිලා තමයි ඔහොම හැසිරුනේ. Good Bye :P:P:P
  5. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    රෙද්ද. තාම ඒ මතය බිඳ වැටුනේ නෑ. ජේසුස් වහන්සේ ඉන්දියාවට ගියා. ඒක ප්‍රත්‍යක්ෂයි දැන්. ක්‍රිස්තියානි අන්තවාදීන්ට හැරුනකොට.
  6. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    මේ කොන්ටම් භෞතික විද්‍යාව පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඔප්පු කරලා පෙන්නන්න. CBrsWPCp_rs
  7. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    විහිළු නෙවෙයි. මේ ඇත්තටමයි කියන්නේ. මං දැන් රහත්. මට උඩින් යන්නත් පුළුවන් දැන්.
  8. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    කාටද පුළුවන් නිව්ටන් කියලා කෙනෙක් හිටියා කියලා ඔප්පු කරන්න??
  9. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ඕවා ක්‍රිස්තියානි අන්තවාදීන් හදපු බොරු කතා. මිනිහෙක් ඇත්ත කිව්වාම ඉතිං ඒවා යට ගහන්න ඩොලර් මිලියන ගනන් උන් වියදම් කරයි. උනුත් නිකන් මුස්ලිම් අන්තවාදීන් වගේම තමයි. තව ටික කාලෙකින් කිව්වොත් ජේසුස් වහන්සේ ඉන්දියාවට යනවා තියා ජෙරුසෙලමෙවත් එහෙම කෙනෙක් හිටියේ නෑ කියලා, ඒකත් පිළිගයි මේ මැට්ටො ටික.
  10. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ඔබ මනාද කියවන්නේ කියලා මටනම් තේරෙන්නේ නෑ. හැබැයි මේ ධර්මයයි ඔබයි කියන්නේ නම් ඉතා ඉහල මාර්ග ඵල තියෙන කෙනෙක්. ඔය යක්කු, භූතයෝ හිටන් එතුමාට පේනවා. පෙර භවයන් හිටන් පේනවා. අපිත් දවසක් ගියා එතුමාගෙන් බණ අහන්න. ටිකක් අහලා බලන්න.
  11. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    However, others deny that Notovich ever accepted the accusations against him - that his account was a forgery, etc. Although he was not impressed with his story, Sir Francis Younghusband recalls his meeting with Nicolas Notovitch near Skardu, not long after Notovitch had left Hemis monastery...
  12. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ආය මොකටද. මන් දැනටම රහත් වෙලා ඉවරයි. :rofl::rofl:
  13. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    However, others deny that Notovich ever accepted the accusations against him - that his account was a forgery, etc. Although he was not impressed with his story, Sir Francis Younghusband recalls his meeting with Nicolas Notovitch near Skardu, not long after Notovitch had left Hemis monastery.
  14. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ඔබගේ නිඝන්ඨ දහම අපි දැක්කා. මට ඔය නිඝන්ඨයින්ගේ දහමක් අහන්න ඕනෑ කමක් නෑ. අනික මට බණ අහන්න ඕන තරම් දන්න හාමුදුරුවරු ඉන්නවා, පිරිසිඳු බුදුදහම දේශ්නා කරන. ඔබ පුළුවන්නං මේ ධර්මයයි ඔබයි බණ අහන්න. මේ හාමුදුරුවෝ ඉන්නේ කැලේ. මේකවත් අහලා හරි බුදුදහමක් ඉගෙනගන්න. eQCCyoMOpM4
  15. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    BBC Documentary එකකින් කියනවනං අපි මෙතන ලොකු කතා කිය කිය ඉන්නේ නැතුව පිළිගමු. දැන් මේකෙ නිගමණය පැහැදිළියි.
  16. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    නෑ. මං සකෘදාගාමී නෙවෙයි. මං රහත් වුනා. මේ දැන්.

    No contents