1. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    මේ අභය හිමිගේ Season 8 පලවෙනි වීඩියෝ එකේ ඉඳන් අහන්න. Episode 10ක් තියෙනවා. නිවන් මගේ පළමුව කරන්න ඕනේ සෝතාපන්න වෙන එක. ඒ කියන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨියට පත් වීම. ඊට පස්සේ අර්ය අෂ්ඨාන්ගික මාර්ගයේ ගමන් කිරීම පටන් ගන්නවා. මේ විදියට ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගිහිල්ල අවසානයේ නිවන් පූර්ණය කරගන්න පුළුවන්...
  2. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ඇත්තටම බෞද්ධයෙක් වෙන්න ඕනෙ නම් ඔය පින් කර කර ඉඳලා විතරක් හරියන්නේ නෑ. මං කියන්නේ නෑ පින් කරන්න එපා කියලා. නමුත් පින් කරන් එක ලෝකේ ඕනෑම ආගමක තියෙනවා. බුදුදහමේ විශේෂත්වය තමයි නිවන් මගක් කීම. මං කියන්නේ නියම බෞද්ධයෙක් වෙන්න නම් මේ නිවන් මග පිළිපදින්න ඕනේ.
  3. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    නැවත ඉපදීමක් නෑ කියන අයට ඒක ඔප්පු කරගන්න බැරි වුනා. විලි ලැජ්ජයි. :rofl::rofl:
  4. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    දුන් දෙයෙහි පලක් නැත කියන්නෙම හේතු ඵලවාදය නෙවෙයිනේ.
  5. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    දැන් ඉතින් නැවත ඉපදීමක් නෑ කියලා ඔප්පු කරලා පෙන්නන්න.
  6. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    පොලොවේ ඇති ධාතූන්ගෙන් සකස් වූ ශරීරය නැවත පොළොවටම එකතු වෙනවා. නමුත් කවුරුත් තාම දන්නේ නෑ මෙන්න මේ මිනිස් විඥ්ඥානය (consciousness) ඇතිවෙන්නේ කොහොමද කියන එක. ඒක මැරුනට පස්සේ නැති වෙලා යනවද? ඉපදෙන්න කලින් විඥ්ඥානය තිබුණද? මේ දේවල් තේරුම් ගන්නට විද්‍යාව තාම සමත් වෙලා නෑ.
  7. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    හේතුඵල වාදය කියන්නේ බොහෝ හේතූන්ගෙන් බොහෝ ඵල හටගන්නවා කියන එක. මේ හේතුඵලවාදය අනුව කිසිම දෙයක් හේතූන් නැතිව පවතින්න බෑ. හේතුවාදය කියන්නෙත් ඒකම තමයි.
  8. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    කවුරුවත් කියන එකක් කියන්නේ නැතුව ඉඳලා තමන්ගේම මතය කියන බක පණ්ඩිතයන්ගේ මමත්වය වැඩි වෙනවා. ලෝකයේ දැනුමත් එක්ක ගමන් කරන්න පුරුදු වෙනවා. අනික බක පණ්ඩිත කමට කෑ ගැහුවට අන්තිමට නැවත ඉපදීමක් නෑ කියලා ඔප්පු කරන්න බැරි වුනා.
  9. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    අමාරුයි 100%ක් ඔප්පු කරලා පෙන්නන්න. :yes: ඒක ඉතින් අහන්න ඔය ත්‍රිමාණ මෘදුකාංග හදපු අයගෙන්. ත්‍රිමාණ මෘදුකාංගයකින් කරන්නේ යම්කිසි රුපයක හැඩ තලයක් ගණිතමය මොඩලයක් ආකාරයෙන් ගොඩනැගීම. එයින් යමක රූපයක් නිර්මාණය කල හැකි මුත් සත්‍ය ජීවත් වන ජීවියෙක් නිර්මාණය කරන්න බෑ. ඒ මොකද සත්‍ය ජීවියෙකුට ඝන ශරීරයකට...
  10. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ඒක තමයි කියන්නේ. මං ඒක නෑ කියනවනම් මම ඒක ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. නැත්තං මං පක්ෂපාතී පුද්ගලයෙක් වෙනවා.
  11. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ප්‍රායෝගික උදාහරණය පට්ටානය කියවන්න. M_M439-1msk
  12. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ලෝකයේ ඇත හා නැත කියලා අන්ත දෙකක් තියෙනවා. මොන අන්තයට ගියත් ඒකට ඔප්පු කිරීමක් නැතුව බෑ. යමක් තියෙනවා කිව්වත් ඒක ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. යමක් නෑ කිව්වත් එය නෑ කියන එක ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. හිතන්න, යමෙක් කියනවා මේ විශ්වයට කෙලවරක් තියෙනවා කියලා. ඒ පුද්ගලයා විශ්වයට කෙලවරක් තියෙනවා කියලා ඔප්පු...
  13. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    බුදුදහම කියන්නේ හේතුඵල වාදය තමයි. පටිච්චසමුප්පාදය කවදාවත් අහලා නැද්ද?
  14. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    I don't want to prove this. I just show the facts. It's up to you to decide.
  15. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ඔබ කොහොමද ඔප්පු කරන්නේ නැවත ඉපදීමක් වෙන්නේ නෑ කියලා. එහෙමත් නැත්තං මැරුනට පස්සේ කිසිම දෙයක් නැතිවෙනවා කියලා.
  16. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ඔව්. මේ ආගම් ඕනෑ එකක් ලෝකය පුරා පැතිරෙන්න බොහෝ කාලයක් යනවා.
  17. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    හරි. ඔබ ජීවිත්යේ හැම දෙයක්ම කරන්නේ අවසානයේ කුමක් ලබාගන්නද? අවංකව උත්තර දෙන්න.

    No contents