අග්ගන්නග සූත්‍රය අරන් කියවන්න. මේ සක්වල විනාස උනාට පස්සේ ඉතුරුවෙන්නේ ආබස්සර බ්‍රහ්ම ලෝකය විතරයි. ඉන්පසු දීර්ඝ කාලයක් තිස්සේ කාලයාගේ ඇවෑමෙන්, බ්‍රහ්මයන්ගේ සිතිවිලි වෙනස් වෙලා ඒ එන රාග, ද්වේෂ, මෝහ සිතිවලි වලට අනුව සුද්ධාෂ්ටක ලෙස නාම රූප නිර්මාණය වෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ මෙහෙම සුද්ධාෂ්ටක අංශු ලෙස...