"ජේසුට බුදුන් වහන්සේගේ දර්මය ගැන පොඩි හරි අවබෝදයක් තිබ්බනම් අලුත් ආගමක් හදන්නේ නෑ."
එහෙනං මහායාන, සෙන්, ටිබෙටියන් කිය කිය එක එක බුද්ධාගම් වර්ග හැදුවේ කවදාවත් බණ අහපු අය නෙවෙයි වෙන්න ඇති.
"මරනය පරාජය කරා කියලා කියන්නේ නැවත ඉපදීමත් නැතිකරා කියන එක."
නෑ. ඒ කියන්නේ මරණයේ දුකට පත් නොවන ආකාරයට ඡන්ද...