1. D

    බුදු කෙනෙකුගෙයි, පසේ බුදු කෙනෙකුගෙයි වෙන&#3523

    ශ්‍රද්ධාව තියෙන්න පුළුවන්. කොහොමත් ඒක සම්පූර්ණ වෙන්නේ රහත් උනාමනේ. නමුත් මේක ශ්‍රද්ධාව වැඩෙන මඟක් මිසක්, අඩුවෙන මඟක් නෙවෙයි කියලා නං කියන්න පුළුවන්.
  2. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    Wikipedia සාක්ෂි බලන්න. https://en.wikipedia.org/wiki/Unknown_years_of_Jesus Nicolas Notovich, 1887 Nicolas Notovitch In 1887, a Russian war correspondent, Nicolas Notovitch, claimed that while at the Hemis Monastery in Ladakh, he had learned of the document "Life of Saint Issa, Best of the...
  3. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ඔව්. ජේසුස් වහන්සේ බුදුදහම ඉගෙනගත්ත වෙන්න පුළුවන්, නමුත් ඒක ධර්මය අවබෝධ කරලා නිවන් දකින්න තරම් හේතු වෙන්න නැතුව ඇති. ඒකයි මේවගේ වෙනස් තමන්ගේම දහමක් කියන්න ඇත්තේ.
  4. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ආයු කල්පයක් හෝ ඊටත් වඩා කියලා තමයි කියන්නේ.
  5. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    "අයූ කල්පයක් කියලා තමා කියන්නේ අවුරුදු වලින් කල්පයන් නෙවෙයි." ආයු කල්පයක් හෝ ඊටත් වඩා කියලා තමයි තියෙන්නේ.
  6. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    නමුත් බුදුදහම සෙමෙන් පෘතඃජනීකරනය වූ ආකාරය අපිට තේරුම් ගන්න පුළුවන්නේ.
  7. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    "නැතුව මිනිස් ආයුශ 120 තියෙද්දි අවුරුදු කල්ප ගනන් මිනිස්සු ජීවත් වෙන්නේ නෑ" ඔව් ඉතින් ඊට වඩා ඉන්න ඡන්ද රාගයෙන් බැඳිලා නෑනේ. නමුත් ඔතන ඇත්තටම බුදුන් වහන්සේ අවසානයේ ආනන්ද හාමුදුරුවන්ට කියන්නේ, සතර සෘධිපාද මනාකොට වැඩූ කෙනෙක්ට ආයුෂ කල්පයක් හෝ ඊටත් වඩා ඉන්න පුළුවන් කියලා. ඉතින් ඒකෙන් මටනං තේරෙන්නේ...
  8. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    "ඇයි ශ්‍රී සද්දර්මය තියෙද්දි වෙනත් දහමක් දේශනා කලේ" ඒක ඉතින් ගොන් කමනේ. අනික අද කාලෙත් මෙහෙම තමන්ගේම දහමක් කියන අය ඕනෑ තරම් ඉන්නවා. "ඇයි උතුම් නිර්වානය තියෙද්දි සර්වබලදාරියෙක් ගැන කිව්වේ" බුදුදහම ඉගෙනගත්තට රහත් වෙන්න නැතුව ඇති. "බුදුදහමේ දිව්ය ලෝක, බ්‍රක්ම ලෝකවල ආයුශ අවසන් වෙනවා කියලා...
  9. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    "නිවන වැහෙනවා අමරනීය බව ලැබෙනවා කියලද කියන්න යන්නේ?" සතර සෘධිපාද මනාව වැඩූ කෙනෙක්ට ඕනෑ කාලයක් ජීවත් වෙන්න පුළුවන් කියලත් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. නමුත් ඒ නිවන් අවබෝධ කළ උත්තමයෝ එහෙම සදාකාලිකව ඉන්න ඡන්ද රාගයෙන් බැඳිලා නෑ.
  10. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    "නිවන සර්වබලදාරියාට වඩා උසස්ලු" ඔව්. නිවන හා අභිඥා කියන්නේ දෙකක්. අභිඥා බල බලාපොරොත්වෙන් භවනා කිරීමෙන් වෙන්නේ නිවන වැහෙන එකයි.
  11. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    "උබගේ ආගම කියපන්කෝ මුලින්ම?" ඔව් මං බෞද්ධ. "නිවන සර්වබලදාරියෙක්ට සමාන කරන්න උබට පිස්සුද බන්?" මම නිවන සර්වබලධාරියෙක්ට සමාන කරේ නෑ. මං කිව්වේ බුදුන්ගේ අභිඥා බලය සර්වබලධාරීකම මෙන් හෝ ඊටත් වඩා උතුම් කියලා. "උබගෙන් බන අහලා චේතවනාරාමෙට ගල් ගහන්න තරන් පිස්සෝ ඉදියි කියලා හිතෙන්නේ නෑ." ඔව් ඉතින්. ඒක...
  12. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ඇයි අහලා නැද්ද? ත්‍රිපිටකයේම තියෙනවා ලොව්තුරා සම්මා සම්බුදුවරු පහළ වෙන්නේ එකවිට එක් අයෙක් පමණයි.
  13. D

    බුදු කෙනෙකුගෙයි, පසේ බුදු කෙනෙකුගෙයි වෙන&#3523

    නිකං කුප්ප කතා නොකියා ඉන්නවා.
  14. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    "මෙකි අරමුන හැම ආගමම එකයි කියලා අවසානේ පැවසීමේ වෑයමක්ද?" ඔව්.ආගම් වල සැඟවෙලා තියෙන පරම සත්‍ය අපි එලියට ගන්න ඕනේ.
  15. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    "සර්වබලධාරීන් ඉන්න පුලුවන් එක්කෙනයි. මල්ටිපල් ස්ර්වබලධාරීන් ඉන්න බැහැ." ඒකනේ හරියටම හරි. සම්මා සම්බුදුවරු එකවිට සිටිය හැක්කේ එක්කෙනෙක් විතරයි. පසේ බුදුවරු ඕනෑම ගනණක් එකවිට ඉන්න පුළුවන්. "විශ්වයේ තිබෙන රීතීන් ඇප්ලයි නොවන කෙනෙක්ට" හරි. බුදුහාමුදුරුවන්ට ලෝකයේ තියෙන රීතීන් ඇප්ලයි වෙන්නෙ නෑ. මොකද...
  16. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    පොර ටෝක්ස් නොදා ඉන්නවා. මං ඕක දැනං හිටියා. පසේ කියන්නේ පසෙකින් ඉන්නවා කියන එක. ඒ කියන්නේ පසේ බුදුවරු සම්මා සම්බුද්ධට පසෙකින් ඊට පමණක් දෙවෙනි වෙන නිසා පසේ බුදුන් කියලා කියනවා. අහලා තියෙනවද සැරියුත් හා මුගලන් දෙදෙනාත් පසේ බුදුවීමට පාරමිතා පුරලා හිටියා කියලා?
  17. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ඔව්. රහතන් වහන්සේ කියන්නේ මරණයේ දුක කෙළවර කළ කෙනෙක්. උන්වහන්සේ අමරණීය වෙන්නේ මේ නිසයි.

    No contents