මම සෝතාපන්න වෙලාද, එහෙමත් නැත්තම් ඒ මාර්ගයේ යනවද කියලා මං කියන්නේ නෑ. එහෙම ප්‍රත්‍යක්ෂයෙන් කියන්න පුළුවන් බුදුහාමුදුරුවන්ට විතරයි. ඉතින් අපිට නං ඒ සඳහා කල හැක්කේ බුද්ධ දේශණාව සමඟ ගලපලා බලන එක. ලෝකය අනිච්ච, දුක්ඛ, අනත්ත යැයි ද, නිවන ඉච්චයි, සුඛයි, අත්තයි යනුවෙන් තේරුම් ගැනීමට පුළුවන් නම් ඒ...