මම Samsung ෆෝන් එකක් ගන්න ඉන්නේ. මට ටිකක් හෙවි යූසර් කෙනෙක්. නෙට් යන්නයි, ෆිල්ම් බලන්නයි ෆෝන් එක පාවිච්චි කරනවා. ඒක නිසා බැටරිය වැඩි වෙලා තියෙන එකක් තමා බලන්නේ. ගානත් උපරිම 35000 විතර එකක් වෙන්න ඕන.
මම දැනට බැලුවේ samsung Ace2 එකයි Galaxy S advance එකයි. ඒවා පාවිච්චි කරන අය ඉන්නවා නම් පොඩ්ඩ්ක්...