මචංලා මම බොහෝම අමාරුවෙන් සල්ලි ටිකක් එකතු කරගෙන ලෝන් එකකුත් ගහලා දෙයියනේ කියලා වාහනයක් ගත්තා. දැන් මේකට ඉන්ෂුවරන්ස් එකක් දාන්න හදන්නේ. මොන ඉන්ෂුවරන්ස් කොම්පැනියේ ෆුල් ඔප්ෂ්න් දාන එකද හොඳ? ජනශක්ති නම් චාටර් කියලා ආරංචියි..
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, සෙලින්කෝ, යුනියන් ඇෂුවරන්ස් වගේ ඒවායින් දාන්න හොඳ මොකක්ද?
මම අමාරුවෙන් ගනිපු වාහනේ මචං,ණයත් ගෙවනවා දුකසේ. ආයේ ඉන්ෂුවරන්ස් ගැට වලට අහු වෙන්න නම් බෑ. හොඳම එකක් කියපල්ලා