මචන්ලා මේකයි සීන් එක ....tvs wego bike එකේ පිටිපස්සේ red light එකට කෙල උනා ...මේක දාගන්න price එක කීයක් වගේ වෙයිද ? සමහර උන් කියනවා මේක seal type නිසා ගෙඩිය පිටින්ම තියන්න වෙයි කියලා ..එහෙම උනොත් රු .5000 ක් වගේ යනවා ..දන්න කෙනෙක් ඉන්නවනම් කියන්ඩෝ .....................................



