1. senan

    වයිපරේ දානව ද?

    Patta Thread eka...Rep+
  2. senan

    ජීවිතයට අරුතක් එක් කර ගමු.

    කස්ටිය නූල කියෙව්වෙ නැද්ද තාම?
  3. senan

    ජීවිතයට අරුතක් එක් කර ගමු.

    ස්තූතියි සහෝ.
  4. senan

    ජීවිතයට අරුතක් එක් කර ගමු.

    පෞද්ගලික ප්‍රශ්න නම් මෙතන දාන්න එපා. අපි කාටත් පොදු, එදිනෙදා ජීවිතයේදී හමුවන ප්‍රශ්න, අමාරු වැඩ පහසුවෙන් කරගන්නා හැටි, කාලය හා මුදල් ඉතිරි කරගන්නා හැටි සාකච්ඡා කරමු.
  5. senan

    ජීවිතයට අරුතක් එක් කර ගමු.

    ඔයාලගෙ ගෙදර බල්බ් එහෙමත් මේ වගේද? ඊයේ මම හවස ගෙදර ඉන්නකොට නිකමට සාලේ තිබුන බල්බ් එක දිහා බැලුවා. කොහොමද බල්බ් එකේ ලස්සන? (දැන් ඉතින් කියන්න එපා අවුරුද්දකින් ගේ සුද්ද කරල නැ කියල ). එහෙම නෙමෙයි, අපේ ගෙවල් කලාතුරකින්නෙ කොල්ලො හැටියට අපි සුද්ද කරන්නෙ. ගොඩාක්ම අපේ අම්මල හරි, සහෝදරියො හරි තමා...
  6. senan

    ජීවිතයට අරුතක් එක් කර ගමු.

    සොරි වෙන්න ඕනා පරක්කු උනාට. හදිසි වැඩකට පොඩි ගමනක් යන්න උනා.:angry: එහෙනම් ඔන්න වැඩේ පටන් ගත්තා. මගේ සාර්ථකත්වය රඳා පවතින්නෙ ඔයාල මත. ඔයාලගෙ අදහස්, උදහස් කොමෙන්ට් හරි පී.එම්. හරි කරන්න. මෙතෙක් Wish කරපු හැමෝටම ස්තූතියි.
  7. senan

    ජීවිතයට අරුතක් එක් කර ගමු.

    ජීවිතයට අරුතක් එක් කර ගමු. හොඳමයි යාලුවනේ. මටත් හිතුනා අලුත් නූලක් පටන් ගන්න. මේකෙන් මම බලාපොරොත්තු වෙන්නේ අපේ ජීවිත වල එදිනෙදා හමුවන සුළු සුළු ප්‍රායෝගික දේවල් තුලින් අපේ ජීවිත වල, මිළ මුදල්, කාලය ඉතිරි කරගන්නේ කෙසේද යන්න සාකඡ්ඡා කිරීමයි.:yes: මම විස්තර කරන දේවල් ඔයාලට තේරෙන්නෙ නැත්නම්...
  8. senan

    දිව්‍ය ලෝකය

    Patta ban..
  9. senan

    Fb Like Oneda ?

    Onna mama Rep+ dunna machan...
  10. senan

    මෙන්න_ගෙවල්

    Patta wada kaarayone
  11. senan

    Fb Like Oneda ?

    ko ban? mama link eka PM kala. mukuth answer ekak nane?
  12. senan

    හොන්ඩා සුපර් කබ්

    Thank you Machan. I will check it.
  13. senan

    හොන්ඩා සුපර් කබ්

    Thank you Machan
  14. senan

    හොන්ඩා සුපර් කබ්

    Thank you machan. Mama meka balannam.
  15. senan

    හොන්ඩා සුපර් කබ්

    PM එකක් දැම්මා. බලමු මොකක් කියයිද කියලා.
  16. senan

    මචං, මගෙ හොන්ඩා සුපර් කබ් බයික් එකේ ටේල් ලයිට් එක සහ බ්‍රේක් ලයිට් එක හැමදාම පිච්චෙනවා. කොච්චර...

    මචං, මගෙ හොන්ඩා සුපර් කබ් බයික් එකේ ටේල් ලයිට් එක සහ බ්‍රේක් ලයිට් එක හැමදාම පිච්චෙනවා. කොච්චර හොඳ ලයිට් දැම්මත් වැඩක් වෙන්නෙ නෑ. මේකට මොකද මම කරන්න ඕනෙ?
  17. senan

    හොන්ඩා සුපර් කබ්

    මේක මම කොහොමද චෙක් කරගන්නෙ? විදියක් තියෙනවනම් කියන්නකො මට තනියම ගෙදරදි චෙක් කරගන්න.
  18. senan

    හොන්ඩා සුපර් කබ්

    අනිත් ලයිට් වලට මුකුත් වෙන්නෙ නෑනෙ මචං. ටේල් ලයිට් එක විතරමයි යන්නෙ.

    No contents