1. senan

    හොන්ඩා සුපර් කබ්

    බයික් එකේ වෝල්ටේජ් එක 12V/18/5W.
  2. senan

    හොන්ඩා සුපර් කබ්

    හොන්ඩා සුපර් කබ් මචංලා, මගෙ හොන්ඩා සුපර් කබ් බයික් එකේ ටේල් ලයිට් එක සහ බ්‍රේක් ලයිට් එක හැමදාම පිච්චෙනවා. කොච්චර හොඳ ලයිට් දැම්මත් වැඩක් වෙන්නෙ නෑ.:no::no::no: මේකට මොකද මම කරන්න ඕනෙ? බයික් ගැන දන්න අය උදව් කරන්නකෝ.
  3. senan

    paypal ගිණුමක් සාදා ගන්න හැටි මෙන්න

    පේ-පැල් හදලා තියෙන්නෙ මෝඩයෝ ටිකක් වෙන්න ඇති. ඔහොම කරන්න පුලුවන්නම් මෙලහකට ලංකාවට Withdraw කරන්න Function එක දෙනවනෙ. අනික පේ-පැල් ලොග් වෙන IP Address උන්ට Track වෙනවනෙ. මැලේසියවෙයි, ලංකාවෙයි IP Address රේන්ජ් වෙනස්නෙ.
  4. senan

    කෙල්ලෙක් ගෑන

    Mekanam Siraa...Totally Agree.
  5. senan

    කොමියුනිකේෂන්

    Machan, Legal documents okkoma hariyata check karapan. Shop eke kalin hitiya un rental okkoma gewalada balapan. Badu horakam karapuwada kiyalath hoyala balapan. Telephone bills gewalada balapan. Kalin un Tax polu thiyalada balapan. Ubawa amaaruwe watena siddi thiyenawada kiyala hariyata hoyala...
  6. senan

    බඩු_ස්පොට්_එක

    Patta pata pata.....Rep +
  7. senan

    සිරස බලු වෙයි..

    ඕකුන්ට ඕක හීනයක්ම විතරයි...
  8. senan

    GEN SARATH FONSEKA GEDARA GIYA PHOTO

    ගේමක් දීලා ගිය අවුරුද්දේ..:baffled::baffled: වැලිකඩ ඉදලා එලියට ආවේ..:P:P මොනා උනත්, හිරෙන් නිදහස් උන එක ගැන මට සතුටුයි. මගෙන් උණුසුම් සුබ පැතුම් ඔබට.:)
  9. senan

    බෞද්ධයාට අපහාස වන වයජ හිමිවරුන් ගැන අවදි&#3514

    කතෝලික මූලධර්මවාදී කණ්ඩායම් හෙලා දකිමු...
  10. senan

    2012 ලන්ඩන් ඔලිම්පික්..

    Any more votes???
  11. senan

    2012 ලන්ඩන් ඔලිම්පික්..

    Good morning everyone.
  12. senan

    2012 ලන්ඩන් ඔලිම්පික්..

    කට්ටිය Vote කරමු බලන්න.
  13. senan

    2012 ලන්ඩන් ඔලිම්පික්..

    2012 ලන්ඩන් ඔලිම්පික්.. 2012 ලන්ඩන් ඔලිම්පික්, ශ්‍රී ලංකා නිල විකාශන අයිතිය හිමිවිය යුත්තේ කාටද?
  14. senan

    බුදු දහමට නිගා දෙන මෙවන් අමනයින්ට කුමක් ක&#351

    තොපිලා තොපිලගෙ ආගමේ එවුන් ව හදා ගනින්, වෙන ආගම් වලට නිගා කරන්නේ නැතිව.
  15. senan

    Super SiX ගැන

    මේකට ලංකාව සම්බන්ධ වෙන්නෙ කොහොමද දන්නෙ නෑ. ඔක්කොම පිට රටනෙ කරලා තියෙන්නෙ.
  16. senan

    බුදු දහමට නිගා දෙන මෙවන් අමනයින්ට කුමක් ක&#351

    මේ වගේ දේවල් කරන්නනම් වෙන ආගම් වල අයට කැසිල්ලක් තියෙනවද කියලා මට කියන්නනම් බෑ. ඒත් මේ වගේ දේවල් වෙන්නෙ බුද්ධාගමේ තියෙන බුලක් හින්දා කියලම් ෂුවර්. ශාසනේ බේර ගන්න ඕනෙනම් ඔය මහන කරගන්න දුප්පත් කොල්ලන්ව, හිගන්නන්ව, යන එන මං නැති එවුන්ව නවත්තලා, ඒකට වයස් සීමාවක් දාලා හරි හමං විදියට කලානං මේ වගේ...
  17. senan

    Best Newspaper in Sri Lanka

    Good morning and happy labor day guys...

    No contents