ඈත්ත බන් කට්ට කන එකේ පොඩි ගතියක් තියෙනව ඒත් මට ඉවසීම කියන එක අන්තිමයි බන්
පොඩ්ඩක්වත් ඉවසන් ඉන්න බෑ... මට ඕනි ඉක්මනටම මගේ කරගන්න බන්
මචන් කෙල්ල තාම ඉගෙන ගන්න වා නේද...?
උබ වදයක් වෙයි කියලා හිතනවා ද දන්න්නේ නෑ


කොහොම උනත් තව පොඩි දවස්කින් සෙට් වෙයි

, උබ පොඩ්ඩ්ක් ගනන් ගන්නේ නැ වගෙ ඉදපන් , 
උබට ජය













එල මම උත්සහ කරල බලන්නම්කෝ...
