මම Aliexpress එකෙන් mini projector එකක් 11.11 සේල් එකින් ඕඩර් කලා. ඒකෙ Shipping දාන්න තිබ්බෙ FedEx එක. Item එකේ ගාන 100$ වගේ ඩිස්කවුන්ට් එක්ක. Shipping එක්කම 130$ වගේ වෙන්නෙ.
ප්‍රශ්නෙ තියෙන්නෙ මේක මෙහෙට එද්දි කස්ටම් වලින් Hold කරයිද? එහෙම උනොත් FedEx උන් කස්ටම් ක්ලියර් කරල මට අයිටම් එක ගෙදරට ගේනවද? නැත්නම් මට කොළඹ බඩගාල රස්තියාදු වෙන්න වෙයිද මේක ක්ලියර් කර ගන්න. මේ කොරෝන අස්සෙ කොළඹ බඩගාන්න බෑ බං. තවම සෙලර් ශිප් කරල නැති නිසා තත්වෙ කියල ඕඩරේ කැන්සල් කරන්න පුලුවනි ඕනි නම්... Tax එක් කීයක් වගේ වදීද? දන්න කෙනෙන් උදව් කරන්න ප්ලීස්

Last edited: