1) Lenovo Laptop use කරන කවුරුහරි ඉන්නවද? ඒක කොහොමද? කචල්ද?
2) Intel P6100 processor eka use කරන අය ඉන්නවද? Computer Expert සහෝදරයන් Intel P6100 processor ගැන පොඩ්ඩක් Idea එකක් පුලුවන් නම් දෙන්නකෝ....
මම Intel Web site එකට ගිහින් නම් බැලුවා. processor eka හොදයි වගේ. Features නම් Core i3 වල...