Easy Battery saver, GO power master වගේ ඇප් එකක් දා ගනින්. 3G always On තිබුනත් ඩේටා, Wifi කනෙක්ෂන් එක නෙට් යන්න ඕන වෙලාවට විතරක් ඕන් කරපන්.( අර කිව්ව සොෆ්ට්වෙයාර් වලින් ඒක ඔටෝ හදන්නත් පුළුවන් ස්ක්‍රීන් ඕන් වෙලාවට විතරක් ඩේටා ඕන් වෙන්න) නිකක් Data ඕන් කලොත් නිකරුනේ බැටරි බහිනවා. Live wallpaer...