1. lockz

    ෆෝන් මාෆියාකාරයෝ හෙවත් පාරිභෝගිකයන් සූර&

    මගේ අත්දැකීමක් කියන්නම්. ලඟකදි හිට් ඇඩ් එකෙන් බලලා ෆෝන් එකක් ගන්න ප්‍රිමියර් එකට ගියා. පත්තරේ තිබුණ විදියට නම් ෆෝන් එකේ ගාන 26900යි. මම ඇහුවාම උන් කියාපි ඒක ගනන් ගියා දැන් ගාන 27900 කියලා. මට හොඳටම මල පැන්නා. "මම ඇහුවා දවස් දෙකට කොහොමද එහෙම ගනන් යන්නේ ?තමුසෙලා මහලොකුවට හිට් ඇඩ් එකේ නම් දානේ ඒ...
  2. lockz

    ෆෝන් මාෆියාකාරයෝ හෙවත් පාරිභෝගිකයන් සූර&

    ෆෝන් මාෆියාකාරයෝ හෙවත් පාරිභෝගිකයන් සූර& හිට් ඇඩ් එක අරන් බැලුවාම එක එක නම් වලින් ෆෝන් කඩ වැහිවැහැලා (පෝන් කඩ නෙවි බං). ඒත් ඒවාගෙන් අපි ෆෝන් එකක් ගත්තාට පස්සේ අවුලක් වුනොත් කරදර කරන්නේ නැතිව, දාහක් ප්‍රශ්න අහන්නේ නැතිව, එක එක ඒවා කියලා ලිස්සන්නේ නැතිව සුහදශීලීව වැඩේ කරලා දෙන්නේ කීයෙන් කී දෙනාද...
  3. lockz

    ‍‍Xperia ෆෝන් උදව්වක් දෙන්න....

    ‍‍Xperia ෆෝන් උදව්වක් දෙන්න.... වඩා හොඳ Sony Xperia U ෆෝන් එකද? Sony Xperia J ෆෝන් එකද?
  4. lockz

    මමත් දැන් Android මචන්

    බැහැ බං.. එහෙම ඔප්ෂන් එකක් එන්නේ නෑ. ඒත් ඇප් එකක් දාලා පුළුවන්. හැබැයි ඒ ඇප් එක රන් වෙන්න මෙමරි යූස් කරනවා
  5. lockz

    මමත් දැන් Android මචන්

    මචං මගේ ගාවත් Xperia U එකක් තමා තියෙන්නේ. මට දැන් හිතෙනවා ඒක දීලා Xperia J එකක් ගන්න. මොකද ඒක ගැන හිතන්නේ? Xperia J එකේ බැටරි ලයිෆ් එක මීට වඩා හොදයිලු නේද? මම නිතර Xperia U එකෙන් නෙට් යන නිසාත් අර ලයිට් බාර් එකට බැටරි බහින නිසාත් තමා එහෙම හිතුවේ. ඒ ඇර වෙන කිසිම් අවුලක් ෆෝන් එකේ නෑ.. මොකද...
  6. lockz

    Sony Xperia U

    මචංලා, මම xperia U එකක් ගත්තා දැනට සති කීපෙකට කලින් warranty එක්කම. ඒකෙ දැනට කිසි අවුලක් නෑ. ඒත් ඒකෙ තොරණ වගේ ලයිට් පත්තු වෙන බාර් එකට මම කැමති නෑ. ඒ හින්දා දැන් හිතෙනවා ඒක දීලා Xperia J එකක් ගන්න. මොකද හිතන්නේ? වොරන්ටි තියෙන මේවගේ ෆෝන් එකක් දෙන්න පුළුවන් shop එකක් දන්නවද? (ගනිපු ගානට පොඩ්ඩ්ක්...
  7. lockz

    Facebook බ්ලොක් කරලා..... ඒකත් ඉවරායි....

    try lankaoil.com . mata num e proxya weda kala
  8. lockz

    Facebook බ්ලොක් කරලා..... ඒකත් ඉවරායි....

    Facebook බ්ලොක් කරලා..... ඒකත් ඉවරායි.... අද ඉදන් FB වැඩ කරන්නේ නැතෝ....... ප්‍රොක්සි වලින් නම් හොඳට වැඩ. ඒ කියන්නේ Facebook lankawe බ්ලොක් කරලා කියන එක නේද? තව කාටද මෙහෙම උනේ.........
  9. lockz

    FB බ්ලොක් කරලාද??? FB වැඩ කරන්නේ නැතෝ.......

    FB බ්ලොක් කරලාද??? FB වැඩ කරන්නේ නැතෝ....... අද FB වැඩ කරන්නේ නැතෝ....... තව කාටද මෙහෙම උනේ......... FB බ්ලොක් කරලාද????????????
  10. lockz

    Fcebook එන්නේ නෑ නේ දැන්.

    මගේ එටිසලාට් - FB Not working
  11. lockz

    Fcebook එන්නේ නෑ නේ දැන්.

    FB වැඩ කරන්නේ නැතෝ.......
  12. lockz

    මේ කවි ලියුම දෙන්න

    මේ කවි ලියුම දෙන්න Anybody got this song?? මතවර පරසිඳුන්ට මන බැදි සකි සදුන්ට මේ කවි ලියුම දෙන්න ඇත් කුන්ඩලේ ඉන්න ගෝමර තනි ඇතින්න රන් යහනක නිදන්න දින ගනි‍තැයි කියන්න
  13. lockz

    මේ සින්දුව තියනවද- "මේ කවි ලියුම දෙන්න" Help pls

    මේ සින්දුව තියනවද- "මේ කවි ලියුම දෙන්න" Help pls මතවර පරසිඳුන්ට මන බැදි සකි සදුන්ට මේ කවි ලියුම දෙන්න ඇත් කුන්ඩලේ ඉන්න ගෝමර තනි ඇතින්න රන් යහනක නිදන්න දින ගනි‍තැයි කියන්න
  14. lockz

    හොල්මන් කතා කියමු... (holman katha kiyamu)

    මේකට ගොඩාක්ම සමාන කතාවක් අහල තියනවා පේරදෙනි කම්පස් එකේ... මෙ දෙකම එකක්ද කියන්න නම් දන්නෙ නැ.. පේරදෙනි මෙක වෙලා තියෙන්නේ හිල්ඩා කියන හොස්ටල් එකෙලු .(ලගකදි නම් නෙවි.. ගොඩාක් ඉස්සර ස්ටෝරියක්.. හිල්ඩා කුමාරි කියලා හොස්ටෙල් එකෙ විටින් විට පේන හොල්මනක් ගැන නම් ගොඩක් කතා තියනවාලු. පේරදෙනි කැම්පස් එවුන්...
  15. lockz

    FUCK

    elazzzzzzzzzzzz

    No contents