මම කියන්නේ මචන් virtual credit/debit card ගැන. Commercial Debit card ,HNB Debit card ,Sampath web card කියන්නේ මචන් අපි Bank එකකට ගිහින් හදාගන්න physical card එකක්නේ.මේක එහෙම එකක් නෙවේ මේක අපි නෙට් එකෙන් හදාගන්න virtual කාඩ් එකක්.මේකෙදි අපිට physical card එකක් හම්බ වෙන්නෑ.එත් ඇත්ත කාඩ් එකක් වගේම...