Paypal දෙකකට එක PC එකෙන් ලොග් වෙන්න !

geethmt

Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    Paypal දෙකකට එක PC එකෙන් ලොග් වෙන්න !

    PC දෙකකින් ලොග් වෙන විදියට එක PC එකකින් Paypal එකව්න්ට් දෙකකට ලොග් වෙන්න පුළුවන් ක්‍රමයක් දන්න කෙනෙක් කියන්න.plzz !!!
    IT එක්ස්ප්ර්ට්ල දන්නව
    Thanks !
     
    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    New user account 1k hadanna nath nam aluthn os ekak danna
    or vbox
    මචන් අලුතෙන් ඕඑස් එකක් දාන්න කිව්වේ එක හාඩ් එකේ OS දෙකක් දාගෙන දෙපාරට ලොග් වෙලා paypal දෙකට ලොග් වෙන එකද ?
    User accounts දෙකකින් paypal දෙකට ලොග් වෙද්දි උන්ට අහුවෙන්නද්ද මචන් මු එකෙක් කියල
    අනිත් එක මචන් Vbox කියන්නේ මොකක්ද?

    Thanks macha !
     
    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    machan un cookies,screen resolution ewath track karalanawa.hodama wade VPS ekak ganna eka
    අන්න එක තමයි මචන සීන් එක උන් කුකීස් හන්ගනවලු එකෙන් බේරිලා ලොග් වෙන්න තීන හොඳම ක්‍රමේ මොකක්ද ?:yes:
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    අන්න එක තමයි මචන සීන් එක උන් කුකීස් හන්ගනවලු එකෙන් බේරිලා ලොග් වෙන්න තීන හොඳම ක්‍රමේ මොකක්ද ?:yes:

    ithin ekane bna mn dan kiwe VPS thama
     
    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    මචන්සලා මෙහෙම කරොත් හරියන්නැද්ද > එක හාඩ් Disk එකේ පාටිෂන් දෙකක OS දෙකක් ගහනවා.Browsers වෙනස් කරලා එක OS එකකින් එක paypal එකකට යනවා අනිත් OS එකෙන් අනිත් Paypal එකට යනවා.එතකොට හරියන්නැද්ද මචන්ලා ? චුට්ටක් කල්පනා කරලා බලන්නකෝ :dull:
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    මචන්සලා මෙහෙම කරොත් හරියන්නැද්ද > එක හාඩ් Disk එකේ පාටිෂන් දෙකක OS දෙකක් ගහනවා.Browsers වෙනස් කරලා එක OS එකකින් එක paypal එකකට යනවා අනිත් OS එකෙන් අනිත් Paypal එකට යනවා.එතකොට හරියන්නැද්ද මචන්ලා ? චුට්ටක් කල්පනා කරලා බලන්නකෝ :dull:

    රවුටර් එක රිස්ටර්ට් කරපං එහෙනම්...එත් අනේ මන්ද :dull::nerd:
     
    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    Virtual private server
    මචන් එඉන් එකක් ගන්න පුළුවන් ලින්ක් එකක් දාපන්කෝ බලන්න.එකක් ගන්න සල්ලි ගෙවන්න ඔනේද මචන් !
     
    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    රවුටර් එක රිස්ටර්ට් කරපං එහෙනම්...එත් අනේ මන්ද :dull::nerd:
    රිස්ටර්ට් කිව්වේ reset ද මචන්?
    Machan රව්ටර් එකකින් යනවනම් රව්ටර් එකේ වයර් එක ගලවල ගහනවා ඩොන්ගල් එකක් නම් ඩොන්ගල් එක ගලවල අයෙත් ගහනවා එහෙම හරි යයි මන් හිතන්නේ..ඒගැන මොකද හිතෙන්නේ !
    :confused::confused::confused:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,824
    113
    මචන් අලුතෙන් ඕඑස් එකක් දාන්න කිව්වේ එක හාඩ් එකේ OS දෙකක් දාගෙන දෙපාරට ලොග් වෙලා paypal දෙකට ලොග් වෙන එකද ?
    User accounts දෙකකින් paypal දෙකට ලොග් වෙද්දි උන්ට අහුවෙන්නද්ද මචන් මු එකෙක් කියල
    අනිත් එක මචන් Vbox කියන්නේ මොකක්ද?

    Thanks macha !

    ow machan. IP wenas wenna onne mai. same ip thibunoth case wenawa.

    මචන්සලා මෙහෙම කරොත් හරියන්නැද්ද > එක හාඩ් Disk එකේ පාටිෂන් දෙකක OS දෙකක් ගහනවා.Browsers වෙනස් කරලා එක OS එකකින් එක paypal එකකට යනවා අනිත් OS එකෙන් අනිත් Paypal එකට යනවා.එතකොට හරියන්නැද්ද මචන්ලා ? චුට්ටක් කල්පනා කරලා බලන්නකෝ :dull:

    onna method eka.
    puluwan nam different OS danna, ubuntu/xp/vista/7 wage
     
    Last edited: