ඔවු මචන් එකේ තියෙන්නේ EMUI එක. ඉතින් එකේ ඇති අවුල මොකක්ද.මම දැන් එකෙන් ගොඩක් වැඩ ගන්නවා මටනම් කිසිම ගැටළුවක් නෑ. එකනේ මම කිවුවේ එක එක අයගේ මත එක එක විදියයි කියල. ඉතින් මන් කිවුවේ තවත් අදහසක්..මට Huawei හොදට හිතට ඇල්ලුවා ඉතින් මම ඒගැන මචන් කිවුවේ. අනික මම කිවුවේ ලංකාවට එන Brands වලින් හුවාවී...