කාර්ම විෂය අචින්ත්‍යයි කියල කිවුවේත් බුදුහාමුදුරුවොම තමයි. පුලුවන්ද කර්මය විපාක දෙන්නේ මෙන්න මෙහෙමයි මෙහෙමයි කියල හරියටම තර්කානුකූලව ඔප්පු කරල පෙන්නන්න. එහෙම පුලුවන්නම් ඒ බුදුහාමුදුරෝවොන්ටත් එහා ගිය කෙනෙක් වෙන්න ඕනේ. බුදුහාමුදුරුවොවත් නොකියපු දෙකට අපි බොරුවට මතවාද, විසංවාද, විතර්ක, විචාර ගොඩනගල...