මචන්ලා මගේ ebay/paypal එකවුන් දෙකතුනක් තියෙනවා.මම දැන් ලැප් එකෙන් එක paypal Account එකක් සහ ebay account එකක් use කරනවා.මට දැන් අනිත් ඒවට ලොග්වෙන්න ඔනෙ.මම lap එකෙ cookies සහ flash cookies ඔක්කොම delete කරල වෙන browser එකකුත් use කරල. router එකත් reset කරල. ඔන්නම් වෙනම user account එකකුත් හදල අනිත් paypal and ebay accounts වලට ලොග් උනොත් ගැටලුවක් වෙයිද ? ප්‍රශ්නෙ තියෙන්නෙ උන් අපිව ip එකෙන් track කරද්දි අල්ලන්නෙ සම්පූර්න ip එකෙන් විතරක්ද static ip එකෙන්ද කියන එකයි.මොකද අපි router එක reset කරාට වෙනස්වෙන්නෙ අන්තිම ip දෙක විතරයි.මුලටම තියෙන static ip දෙකම වෙනස්වෙන්නෙ නහැ. උන් අපිව අල්ලන්නෙ static IP එකෙන් නම් අපි router එක reset කරා කියල වැඩක් වෙන්නෙ නෑ නේද ? ලොග් වෙන්න බයයි ලිමිට් උනොත් ඔක්කොම කෙලයි. කොහොමද මම අවුලක් නැතුව අනිත් accounts වලට ලොග් වෙන්නේ ? paypal expert ලගෙන් උදවු ඕනේ ??? 





