පාර්ලිමේන්තුවෙ දැන් ඉන්න සෙට් එකත් එක්ක බැලුවහම ඇත්තටම අනුරය වැඩ්ඩා. කොහොමත් NPP එක අනුහස් සහිත නායකයො බිහි කරන්න බලා පොරොත්තු වෙන පක්ෂයක් නෙවෙයි.
එයා තමා පොර එයාට බැරි දෙයක් නෑ , පුරා විද්‍යාවත් පුලුවන් , දේශපාලනයත් පුලුවන්, ආර්ථීක ඔස්තාර්, එහෙම එවුන් ඉන්නෙ අනික් පක්ෂ වල NPP එහෙම එවුන්...